සැකිල්ල:ඉන්දුනීසියාවේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්
මෙය ඉන්දුනීසියානු ඉතිහාසයේ
කොටසකි
තවත් බලන්න:
කාලරේඛාව

ඉතිහාසයට පෙර
ජාවා මානවයා (1,000,000 BP)
ෆ්ලෝරස් මානවයා (94,000 - 12,000 BP)
බුනි සංස්කෘතිය (ක්‍රි.පූ. 400)
පෞරාණික රාජධානි
කුතායි (300 ගණන්)
තරුමානගාරා (358-669)
කලිංග (500-600 ගණන්)
මැලායු (600 ගණන්)
ශ්‍රී විජය (600–1200 ගණන්)
සෛලේන්‍ද්‍ර (800–900 ගණන්)
සුණ්ඩා (669-1579)
මැඩාං (752-1006)
බාලි (914-1908)
කහූරිපාන් (1006-1045)
කේඩිරි (1045-1221)
ධර්‍මාශ්‍රය (1183-1347)
සිංහසාරි (1222-1292)
මජාපාහිත් (1293-1500)
මුස්ලිම් රාජ්‍යයන් බිහිවීම
ඉස්ලාමයේ පැතිරීම (1200-1600)
තෙර්නාතේ සුල්තාන් රාජ්‍යය (1257-1914)
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය (1267-1521)
පගාරුයුං රාජධානිය (1347-1833)
බෘෘනයි සුල්තාන් රාජ්‍යය (1368-1888)
මලාකා සුල්තාන් රාජ්‍යය (1400-1511)
සූලූ සුල්තාන් රාජ්‍යය (1405-1851)
චිරබෝන් සුල්තාන් රාජ්‍යය (1445-1677)
ඩෙමාඃ සුල්තාන් රාජ්‍යය (1475-1548)
අචේහ් සුල්තාන් රාජ්‍යය (1496-1903)
බන්තන් සුල්තාන් රාජ්‍යය (1526-1813)
කලිඥාමාත් සුල්තාන් රාජ්‍යය (1527-1599)
මතාරාම් සුල්තාන් රාජ්‍යය (1500-1700 ගණන්)
සුරාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1745-1946)
යොග්යාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1755-1945)
සියාඃ සුල්තාන් රාජ්‍යය (1725-1946)
ඩෙලි සුල්තාන් රාජ්‍යය (1814-1946)
රියාවු-ලිංගා සුල්තාන් රාජ්‍යය (1824-1911)
යුරෝපීය යටත් විජිතය
පෘතුගීසි (1512-1850)
නෙදර්ලන්ත (1602-1800)
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අන්තස්ථය (1806-1815)
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් (1800-1942)
ඉන්දුනීසියාව මතු වීම
ජාතික ප්‍රබෝධය (1908-1942)
ජපන් ආක්‍රමණය (1942–1945)
ජාතික විප්ලවය (1945–1950)
නිදහස
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (1950–1957)
නියමු ප්‍රජාතන්ත්‍රවාදය (1957–1965)
සංක්‍රමණය (1965–1966)
නව පිළිවෙළ (1966–1998)
ප්‍රතිසංස්කරණය (1998–මෙතැක්)