සම්මත උපභාෂාව
Jump to navigation
Jump to search
උපභාෂා කිහිපයක් ඇති භාෂාවක නිල වශයෙන් පිළිගත් උපභාෂාව, සම්මත(නිල/පිළිගත්) උපභාෂාවයි. අධ්‍යාපන ආයතනවල, ජනමාධ්‍යවල භාවිතා කරන්නේත්, වඩාත් නිවැරදි භාෂා ව්‍යවහාරය වශයෙන් සලකන්නේත් සම්මත උපභාෂාවයි.
ඇතැම් භාෂාවක සම්මත උපභාෂාව, එහි එකිනෙකට වෙනස් උපභාෂා මූලාශ්‍ර කර ගනිමින් අළුතෙන් නිර්මාණය කළ භාෂාවකි. එවැන්නකට සුපිරි උපභාෂාව යයි කියනු ලැබේ.