සුපිරි උපභාෂාව
Jump to navigation
Jump to search
යම් භාෂාවක විෂම උපභාෂා මූලාශ්‍ර කර ගනිමින් සම්මත උපභාෂාව වශයෙන් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ගන්නා ලද භාෂාව සුපිරි උපභාෂාව ලෙස හැඳින්වේ. 1829-1850 කාල සමය තුළ Ivar Aasen විසින් නිර්මාණය කළ නව නොර්වේජියානු නීනෝර්ස්ක් භාෂාව, 1982 වසරේ දී හඳුන්වා දුන් Heinrich Schmid නිර්මාණය කළ Romantsch Grischun සුපිරි උපභාෂා සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් සුපිරි උපභාෂාවක් හඳුන්වා දෙන්නේ සම්මත ලිඛිත ව්‍යවහාරයක් හඳුන්වා දීම සඳහා ය. නමුත් එය ක්‍රමිකව එය එදිනෙදා භාෂා ව්‍යවහාරයට ද බලපෑමක් කරන බව දැක ගත හැකි ය.