සන් මයික්‍රෝසිස්ටම්ස්
Appearance
| පූර්ව වර්ගය | පොදු වෙළෙඳ සමාගම |
|---|---|
| ඉරණම | ඔරකල් ආයතනය විසින් අත්පත් කරගනු ලැබීය |
| අනුප්‍රාප්තිකයා | Oracle America, Inc. |
| ස්ථාපිතය | පෙබරවාරි 24, 1982 |
| ප්රාරම්භක | ඇන්ඩි බෙකොල්සම් බිල් ජෝයි ස්කොට් මැක්නිලි විනෝද් කොශ්ලා |
| අභාවයට ගිය | ජනවාරි 27, 2010 |
| මූලස්ථානය | සැන්ටා ක්ලාරා, කැලිෆෝනියා, ඇ.එ.ජ. |
| කර්මාන්තය | පරිගණක පද්ධති පරිගණක මෘදුකාංග |
| නිෂ්පාදිතයන් | සර්වර් වර්ක්ස්ටේෂන් පරිඝණක ගබඩා කරණය පරිඝණක සේවා |
| හිමිකරු(වන්) | ඔරකල් ආයතනය |
| සේවකයන් | 38,600 (2006දී ආසන්න වශයෙන්)[1] |
| වෙබ්අඩවිය | www.oracle.com/us/sun/index.htm |
- ^ "Company Info". Sun Microsystems. සම්ප්‍රවේශය 2006-12-04.
