ඔරකල් ආයතනය
![]() | |
![]() ඔරකල් ප්‍රධාන කාර්යාලය, රෙඩ්වුඩ් වෙරල, කැලිෆෝනියා | |
වර්ගය | පොදු වෙළෙඳ සමාගම |
---|---|
ස්ථාපිතය | ජුනි 16, 1977කැලිෆෝනියා, ඇ.එ.ජ. | , සැන්ටා ක්ලාරා,
ප්රාරම්භක | ලැරී එලිසන්, බොබ් මයිනර්, එඩ් ඕට්ස් |
මූලස්ථානය | රෙඩ්වුඩ් වෙරල, රෙඩ්වුඩ් නගරය, කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය |
සේවා සරිය | ලෝක ව්‍යාප්තව |
ප්‍රධාන පුද්ගලයන් | ජෙෆ්රි O. හෙන්ලි (ප්‍රධානියා) ලැරී එලිසන් (CEO) සෆ්රා කැට්ස් (සභාපති) මාක් හර්ඩ් (සභාපති) |
කර්මාන්තය | ව්‍යාපාර මෘදුකාංග පරිගණක දෘඩාංග |
නිෂ්පාදිතයන් | ඔරකල් යෙදුම් මෘදුකාංග, ඔරකල් දත්ත ගබඩා, ඔරකල් ව්‍යාපාර කළමනාකරු, ඔරකල් ෆියුෂන් මධ්‍යකාංග (ඔරකල් නිෂ්පාදන බලන්න) |
ආදායම | |
මෙහෙයුම් ආදායම | |
ශුද්ධ ආදායම | |
මුළු වත්කම් | |
මුළු සමකොටස | |
සේවකයන් | 122,458 (2013)[3] |
උපාංගයන් | List of Oracle subsidiaries |
වෙබ්අඩවිය | www.oracle.com |
විකුණනු ලබන්නේ | NYSE: ORCL |
පරිඝණක ක්ෂේත්‍රයට සම්බන්ධ බහු ජාතික සමාගමක් වන ඔරකල් ආයතනය ඇමරිකාව ප්‍රමුඛ කරගත් ආයතනයකි. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති ජනාකීර්ණ නගරයක් වන රෙඩ්වුඩ් සිටි හි ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත.
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "ORACLE CORP 2013 Annual Report Form (10-K)" (XBRL). United States Securities and Exchange Commission. June 26, 2013.
- ↑ 2.0 2.1 "ORACLE CORP 2014 Q3 Quarterly Report Form (10-Q)" (XBRL). United States Securities and Exchange Commission. March 20, 2014.
- ↑ "Oracle Corporation Financial Statements". United States Securities and Exchange Commission.