ෂීක් ආගම

විකිපීඩියා වෙතින්

පංජංබි භාෂාවෙන් ෂිකි ලෙසින් හැඳින්වෙන, ෂික් ආගම යනු, [සටහන 1] පංජාබි: ਸਿੱਖੀ, 15වන සියවසෙහිදී ගුරු නානාක් විසින් ඉන්දියානු උපමහාද්වීපයේ පංජාබ් ප්‍රදේශයේදී ඇරඹුනු සහ, [3] සහ අනුයාත ෂික් ගුරුන් දහ දෙනෙක් තුලින් පැවැති (අවසන් ගුරු වූයේ ශුද්ධවූ ලියැවිලි ගුරු ග්‍රාන්ත් ෂහිබ්) ඒක දේව වාදී ආගමකි.


සටහන්[සංස්කරණය]

  1. ෂික් ආගම (දේශීය වශයෙන් ෂිකි ලෙසින් හැඳින්වෙයි) සැදී ඇත්තේ ෂික් යන පදයෙන් වන අතර, එය පැමිණ ඇත්තේ "ගෝලයා" යන අරුත ඇති śiṣya වෙතින් හෝ, "උපදේශනය" යන අරුත ඇති śikṣa යන සංස්කෘත මූලක පද වෙතිනි. [1][2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. සිං, කුෂ්වන්ත් (2006). දි ඉලස්ට්‍රේටඩ් හිස්ට්‍රි ඔෆ් ද ෂික්ස්. ඉන්දියාව: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 15. ISBN 978-0-19-567747-8.
  2. (පංජාබි) නබ්හා, කාහන්. Then th Sahib Singh (1930). ගුරු ෂාබාඩ් රත්නකර් මහන් කොෂ් (පංජාබි බසින්). p. 720. සම්ප්‍රවේශය 29 මැයි 2006.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  3. සිං, පට්වන්ට්; (2000). ද ෂික්ස්. ඇල්ෆ්‍රඩ් ඒ ක්නොප්ෆ් ප්‍රකාශන. පිටු 17. ISBN 0-375-40728-6.
"https://si.wikipedia.org/w/index.php?title=ෂීක්_ආගම&oldid=280298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි