ශුරපද්ම

විකිපීඩියා වෙතින්
Surapadma
Murugan defeats Surapadman.
පෞද්ගලික තොරතුරු
වල්ලභයාPadmakomalai
දෙමාපියන්Kashyapa (father), Maya (mother)
සොයුරු/සොයුරියන්Tarakasura
දරුවන්Banukopan, Iraniyan, various other sons
පාඨ ග්‍රන්ථSkanda Purana

සූරපද්ම ( සංස්කෘත: शूरपद्म : ශුරපද්ම ), සූරපද්මන් ( දෙමළ: சூரபத்மன் : සූරපද්මන් ) හෝ සූරන් යනු හින්දු සාහිත්‍යයේ දැක්වෙන අසුරයෙකි . ඔහු කාශ්‍යප මුනිවරයාගේ සහ මායා නම් ශක්තිගේ පුත්‍රයාය. [1] ඔහු මහා සේනාවක් සමඟ දේවාලෝකය ආක්‍රමණය කරමින් දේවතාවන්ට එරෙහිව යුද්ධ කරයි. [2] ඔහු මුරුගන් විසින් පරාජය කරන ලද අතර, දෙමළ සම්ප්රදායට අනුව, ඔහුගේ වාහනය වන මොනරා බවට පත් විය. ඔහු තරුකාසුරගේ සහෝදරයාය. [3] ඔහුගේ වැඩිමහල් පුත්‍රයා බානුකෝපන් ය. [4] [5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. (ඉංග්‍රීසි බසින්). 2013-09-25. p. 36 https://books.google.com/books?id=bWJTAQAAQBAJ&dq=surapadman+murugan&pg=PA36. {{cite book}}: Missing or empty |title= (help)Handelman, Don (25 September 2013). One God, Two Goddesses, Three Studies of South Indian Cosmology. BRILL. p. 36. ISBN 978-90-04-25739-9.
  2. (ඉංග්‍රීසි බසින්). 2015-01-01. p. 767 https://books.google.com/books?id=mvXsDwAAQBAJ&dq=Surapadma+surasa&pg=PA767. {{cite book}}: Missing or empty |title= (help)Mani, Vettam (1 January 2015). Puranic Encyclopedia: A Comprehensive Work with Special Reference to the Epic and Puranic Literature. Motilal Banarsidass. p. 767. ISBN 978-81-208-0597-2.
  3. . p. 38 https://archive.org/details/bub_gb_6F0ZIBIL2ZAC. {{cite book}}: Missing or empty |title= (help)Parmeshwaranand, Swami (2001). Encyclopaedic Dictionary of Puranas. Sarup & Sons. p. 38. ISBN 8176252263.
  4. . p. 644 https://books.google.com/books?id=kmVZBgAAQBAJ&pg=PT644. {{cite book}}: Missing or empty |title= (help)Sivkishen (2015). Kingdom of Shiva. Diamond Pocket Books Pvt Ltd. p. 644. ISBN 9788128830280.
  5. . p. 170 https://books.google.com/books?id=0AevljBmCRQC&pg=PA170. {{cite book}}: Missing or empty |title= (help)W. Clothey, Fred (1978). The Many Faces of Murukan̲: The History and Meaning of a South Indian God. Walter De Gruyter. p. 170. ISBN 9789027976321.
"https://si.wikipedia.org/w/index.php?title=ශුරපද්ම&oldid=611130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි