ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය 2018

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය 2018
බංගලාදේශය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2018 ජනවාරි 31 – 2018 පෙබරවාරි 18
නායකයන් මහමුඩුල්ලා දිනේෂ් චන්දිමාල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොමිනුල් හක් (314) කුසල් මෙන්ඩිස් (271)
වැඩිම කඩුළු තයිජුල් ඉස්ලාම් (12) රංගන හේරත් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව රොෂේන් සිල්වා
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහමුඩුල්ලා (84) කුසල් මෙන්ඩිස් (123)
වැඩිම කඩුළු නස්මුල් ඉස්ලාම් (2) දනුෂ්ක ගුණතිලක (3)
ජීවන් මෙන්ඩිස් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බංගලාදේශයේ සංචාරය කෙරූ අතර මෙම සංචාරයට ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුලත් වේ.[1][2] මිට ප්‍රථමව කණ්ඩායම් දෙකම සිම්බාබ්වේ සමග තුන්කොන් තරගාවලියකට සහභාගී වීය.[3][4]

දෙසැම්බර් මස බංගලාදේශ කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ෂකිබ් අල් හසන් පත්විය, හිටපු නායකයා වුයේ මුෂ්ෆිකර් රහීම්ය.[5] නමුත් පෙබරවාරි මස පැවති බංගලාදේශ තුන්කොන් තරගාවලිය අතරතුර ෂකිබ් අල් හසන්ට අතේ ආබාධයක් සිදුවිය, එම නිසා ටෙස්ට් නායකත්වයමහමුඩුල්ලා රියාද් පත්විය.[6][7][8][9]

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[10]

ඇතිවූ අබාධ තත්ත්වය නිසා ෂකිබ් අල් හසන් විස්සයි20 තරගාවලියෙන්ද ඉවත් කළේය, එම නිසා බංගලාදේශ විස්සයි20 නායකත්වයටද මහමුඩුල්ලා පත් කළේය.[11][12] ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[13]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් වි20ජා
 බංග්ලාදේශය[14]  ශ්‍රී ලංකාව[15]  බංග්ලාදේශය[16]  ශ්‍රී ලංකාව[17]
  • ෂකීබ් අල් හසන් (නා)
  • මහමුදුල්ලා (නා)
  • ලිටන් දාස් (කරැ)
  • මොමිනුල් හක්
  • නයීම් හසන්
  • මෙහෙදි හසන්
  • තන්බීර් හේඩර්
  • මොසාඩෙක් හොසේන්
  • රුබෙල් හොසේන්
  • තමීම් ඉක්බාල්
  • කම්රුල් ඉස්ලාම් රබ්බි
  • සුන්සාමුල් ඉස්ලාම්
  • තයිජුල් ඉස්ලාම්
  • ඉම්රුල් කයිස්
  • මුෂ්ෆිකර් රහීම්
  • මුස්ටාෆිසර් රහ්මාන්
  • සබීර් රහමන්
  • අබ්දුර් රසාක්
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • සුරංග ලක්මාල් (උප)
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ලහිරු ගමගේ
  • ධනුෂ්ක ගුණතිලක
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිල්රුවන් පෙරේරා
  • ලක්ෂාන් සඳකැන්
  • රොෂේන් සිල්වා
  • ෂකීබ් අල් හසන් (නා)
  • මහමුදුල්ලා (නා)
  • අරිෆුල් හක්
  • මහේදි හසන්
  • සකීර් හසන්
  • අබු හයිඩර්
  • අෆීෆ් හොසේන්
  • නස්මුල් ඉස්ලාම්
  • රුබෙල් හොසේන්
  • තමීම් ඉක්බාල්
  • අබු ජයයිඩ්
  • මොහොමඩ් මිතුන්
  • මුෂ්ෆිකර් රහීම්
  • මුස්ටාෆිසර් රහ්මාන්
  • සබීර් රහමන්
  • මොහොමඩ් සයිෆුදීන්
  • සෞම්‍ය සර්කාර්
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • අමිල අපොන්සු
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල
  • අසිත ප්‍රනාන්දු
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • ෂෙහාන් මධුශංක
  • ජීවන් මෙන්ඩිස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • දසුන් ශානක
  • උපුල් තරංග
  • ඉසුරු උදාන
  • ජෙෆ්රි වැන්ඩර්සේ

ෂකීබ් අල් හසන් ආබාධයකට ලක්වීමේ පුවතත් සමඟ පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයට සුන්සාමුල් ඉස්ලාම් සහ තන්බීර් හේඩර් එක් කෙරිණි.[18] ෂකීබ් අල් හසන්ට ආවරණයක් ලෙස අබ්දුර් රසාක් ද බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට එක් කර ඇත.[19] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමි වූ අතර පසුව ඔහුට සංචාරයේ සෙසු තරගවලින් ඉවත් විය.[20] දෙවැනි ටෙස්ට් තරගයට පෙර බංග්ලාදේශ සංචිතයට සබීර් රහ්මාන් එක් කළ අතර, සුන්සාමුල් ඉස්ලාම් සහ රුබෙල් හොසේන් යන දෙදෙනාම ඉවත් කෙරිණි.[21]

වි20ජා තරඟමාලාවට පෙර, ෂකීබ් අල් හසන් ගේ ඇඟිල්ලේ ආබාධය තවමත් සුව වී නොමැති අතර ඔහු බංග්ලාදේශ T20I සංචිතයේ නායකයා ලෙස නම් කරනු ලැබුවද, ඔහු තරඟ සඳහා ක්‍රීඩා කිරීමට අපහසු වනු ඇතැයි ඔහු පැවසීය.[22] ඔහුගේ ආබාධය හේතුවෙන් ෂකීබ් පළමු වි20ජා තරගයෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට නස්මුල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට එක් කරන ලදී.[23] තමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම් සඳහා ආවරණයක් ලෙස මොහොමඩ් මිතුන් බංග්ලාදේශ සංචිතයට එක් කර ඇත.[24]

ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් පෙරේරා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබුණා.[25] ආබාධයකට ලක්වීම හේතුවෙන් අසේල ගුණරත්න ද ශ්‍රී ලංකා වි20ජා සංචිතයෙන් ඉවත් විය.[26]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන ටෙස්ට්[සංස්කරණය]

2018 ජනවාරි 31 - පෙබරවාරි 4
ලකුණු පුවරුව
513 (ඕවර 129.5)
මොමිනුල් හක් 176 (214)
සුරංග ලක්මාල් 3/68 (ඕවර 23.5)
713/9 d (ඕවර 199.3)
කුසල් මෙන්ඩිස් 196 (327)
තයිජුල් ඉස්ලාම් 4/219 (ඕවර 67.3)
307/5 (ඕවර 100)
මොමිනුල් හක් 105 (174)
රංගන හේරත් 2/80 (ඕවර 28)
ජය පරාජයෙන් තොරව නිමා විය
සෝහුර් අහමඩ් චෞධාරි ක්‍රීඩාංගනය, චිතගොං
තරගයේ වීරයා: බංගලාදේශය මොමිනුල් හක්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මරායිස් එරාස්මස් සහ ඕස්ට්‍රේලියාව රෝඩ් ටකර්

2වන ටෙස්ට්[සංස්කරණය]

2018 පෙබරවාරි 8–12[n 1]
ලකුණු පුවරුව
110 (ඕවර 45.4)
මෙහෙඩි හසන් 38* (78)
අකිල දනංජය 3/20 (ඕවර 10)
123 (ඕවර 29.3)
මොමිනුල් හක් 33 (47)
අකිල දනංජය 5/24 (ඕවර 05)
ශ්‍රී ලංකාවට ලකුණු 215 ක ජයක්
ශෙරේ බංග්ලා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂේන් සිල්වා
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව රොඩ් ටකර් සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

බංග්ලාදේශය 
193/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
194/4 (ඕවර 16.4)

2වන වි20ජා[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
210/4 (ඕවර 20)
 බංග්ලාදේශය
135 (ඕවර 18.4)

සටහන්[සංස්කරණය]

  1. ටෙස්ට් තරග සඳහා දින පහක් පැවතියත්, දෙවන ටෙස්ට් තරගය දින තුනකින් නිමාවිය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  2. "Bangladesh, SL, Zim series confirmed". News Day. සම්ප්‍රවේශය 10 December 2017.
  3. "Itinerary for Tri-Nation (BAN-SL-ZIM) ODI Series, Test Series (BAN – SL) and T20i Series (BAN – SL)". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 14 December 2017.
  4. "Bangladesh to host first tri-series since 2010". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2017.
  5. "Shakib named new Bangladesh Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 December 2017.
  6. "Finger injury rules Shakib out of first Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  7. 7.0 7.1 "In-form Sri Lanka look to upset hosts Bangladesh". International Cricket Council. සම්ප්‍රවේශය 30 January 2018.
  8. "Didn't want it this way but excited: Mahmudullah". BDCrictime. සම්ප්‍රවේශය 30 January 2018.
  9. "Sunzamul dropped, Sabbir returns for second Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  10. 10.0 10.1 "Dananjaya claims 5 as SL thrash Bangladesh". Sport24. සම්ප්‍රවේශය 10 February 2018.
  11. "Bangladesh named unchanged squad for second T20I". BD Crictime. සම්ප්‍රවේශය 16 February 2018.
  12. "Nazmul Hossain Apu replaces Shakib Al Hasan in squad for first T20I". Sport24. සම්ප්‍රවේශය 13 February 2018.
  13. "Mendis stars as Sri Lanka stroll to series win". International Cricket Council. සම්ප්‍රවේශය 18 February 2018.
  14. "Bangladesh pick uncapped Nayeem Hasan for first Sri Lanka Test". ESPN Cricinfo. 26 January 2018. සම්ප්‍රවේශය 26 January 2018.
  15. "Lakmal named Sri Lanka's Test vice-captain". ESPN Cricinfo. 13 January 2018. සම්ප්‍රවේශය 13 January 2018.
  16. "Bangladesh pick five uncapped players for Sri Lanka T20I". ESPN Cricinfo. 10 February 2018. සම්ප්‍රවේශය 10 February 2018.
  17. "Sri Lanka pick Asitha for T20 series, Jeevan Mendis returns". ESPN Cricinfo. 7 February 2018. සම්ප්‍රවේශය 7 February 2018.
  18. "Finger injury rules Shakib out of first Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  19. "Razzak recalled for Tests after nearly four years". ESPN Cricinfo. 28 January 2018. සම්ප්‍රවේශය 28 January 2018.
  20. "Angelo Mathews sidelined for remainder of Bangladesh tour". ESPN Cricinfo. 5 February 2018. සම්ප්‍රවේශය 5 February 2018.
  21. "Sunzamul dropped, Sabbir returns for second Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  22. "Shakib 'unlikely' for T20I series against Sri Lanka". ESPN Cricinfo. 11 February 2018. සම්ප්‍රවේශය 11 February 2018.
  23. "Mahmudullah pips Tamim to captaincy for first SL T20". ESPN Cricinfo. 13 February 2018. සම්ප්‍රවේශය 13 February 2018.
  24. "Mithun included in T20 squad following injury concerns". The Daily Star. 14 February 2018. සම්ප්‍රවේශය 14 February 2018.
  25. "Kusal Mendis to replace injured Kusal Perera in T20s". ESPN Cricinfo. 13 February 2018. සම්ප්‍රවේශය 13 February 2018.
  26. "Asela Gunaratne sidelined from T20s against Bangladesh". News First. 15 February 2018. 15 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 February 2018.
  27. "Mahmudullah joins 2000 Test runs club". BD Crictime. සම්ප්‍රවේශය 1 February 2018.
  28. "Mominul 175*, Mushfiqur 92 flatten Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 January 2018.
  29. "Mominul quickest Tiger to 2000 Test runs". BD Crictime. සම්ප්‍රවේශය 31 January 2018.
  30. "Mominul Haque scores second century in Chittagong Test". BD News24. සම්ප්‍රවේශය 4 February 2018.
  31. "Mominul makes unbeaten 175 as Bangladesh dominate". International Cricket Council. සම්ප්‍රවේශය 31 January 2018.
  32. "Sri Lanka pile on the runs and eye big lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 February 2018.
  33. "Mendis, De Silva propel Sri Lanka". Dhakatribune. සම්ප්‍රවේශය 2 February 2018.
  34. "Sri Lanka strikes early". Saudi Gazette. සම්ප්‍රවේශය 4 February 2018.
  35. "Dominant Sri Lanka open up chance of victory". International Cricket Coucil. සම්ප්‍රවේශය 3 February 2018.
  36. "Sri Lanka on top after 14-wicket first day". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 February 2018.
  37. "Akila Dananjaya, Rangana Herath spin Sri Lanka to series win". International Cricket Council. සම්ප්‍රවේශය 8 February 2018.
  38. "Mahmudullah named Bangladesh cricket team captain for first T20 against Sri Lanka". Hindustan Times. සම්ප්‍රවේශය 15 February 2018.
  39. "Kusal Mendis, Thisara Perera overpower Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 February 2018.
  40. "Mendis brilliance underscores record-breaking Sri Lanka chase". International Cricket Council. සම්ප්‍රවේශය 15 February 2018.