ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පකිස්ථාන තරග සංචාරය 2017-18

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය
2017–18
පාකිස්තානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2017 සැප්තැම්බර් 28 – 2017 ඔක්තෝබර් 29
නායකයන් සෆ්රාස් අහමඩ් දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්)
උපුල් තරංග (එදිජා) සහ (වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අසාඩ් ෂෆික් (183) දිමුත් කරුණාරත්න (306)
වැඩිම කඩුළු යසීර් ෂා (16) රංගන හේරත් (16)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
පාකිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බාබර් අසාම් (303) උපුල් තරංග (199)
වැඩිම කඩුළු හසන් අලි (14) ලහිරු ගමගේ (7)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය හසන් අලි
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
පාකිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෂොයිබ් මලික් (102) දනුෂ්ක ගුණතිලක (78)
වැඩිම කඩුළු ෆහීම් අෂ්රෆ් (6)
හසන් අලි (6)
විකුම් සංජය (4)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය ෂොයිබ් මලික්

වර්තමානයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2017 සැප්තැම්බර සහ ඔක්තොම්බර මාස තුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල සංචාරයෙහි යෙදෙන්නේ, පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් සහ විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තුනක් තරග වැදීම සඳහාය.[1][2] මිස්බා-උල්-හක් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, සෆ්රාස් අහමඩ් විසින් පකිස්තාන නායකත්වය සැපයුනු පළමු ටෙස්ට් තරග කිහිපයද මෙයට අඩංගු විය.[3]

2017 අගෝස්තු මාසයෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කලේ, ඔක්තොම්බර මාසයෙහිදී පැවැත්වෙන වි20ජා තරග තුන අතුරින් එකක් හෝ පකිස්තානයෙහි ලාහෝරයෙහිදී තරග වැදීමට ඔහු මනාප බවකි.[4][5][6] 2009 වසරෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූයේ ලාහෝරයෙහි ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ගමන් කරමින් සිටියදීය. එතැන් පටන් පකිස්තානය වෙත සංචාරයෙහි යෙදුනු එකම ටෙස්ට් කණ්ඩායම වූයේ 2015 මැයි මාසයෙහි සංචාරයෙහි යෙදුනු සිම්බාබ්වේ කණ්ඩායම විය.[4] 2017 සැප්තැම්බර මාසය වන විට තරග කාලසටහන තහවුරු කර තිබූ අතර අවසන් වි20ජා තරගය ලාහෝරයෙහි පැවැත්වීමට නියමිත විය.[7] ලාහෝරයෙහි තරගයට සහභාගි වීමට ක්‍රිඩකයන්ට "ගිවිසුම්කර බැඳීමක්" ඇති බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවද, පකිස්තානය වෙත සංචාරයෙහි නොයෙදෙන ක්‍රිඩකයන් වෙත දන්ඩනයන් පැනවෙන බවක් සිතිය නොහැක.[8] වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් 2009 ත්‍රස්තවාදී ප්‍රහාරයෙහිදී බස් රථය තුල සිටි අතර, ඔවුන් දෙදෙනාම වි20ජා සංචිතයට තෝරා ගැනීමට ඉඩ ඇත.[8]

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වූ දෙවන ටෙස්ට් තරගය, දිවා/රාත්‍රී ඉසව්වක් ලෙසින් තරග වැදිණි.[9] ටෙස්ට් සහ එදිජා තරග ඉසව් සඳහා විනිසුරුවන් නම් කිරීම, 2017 සැප්තැම්බර 27 දිනදී පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) වෙතින් සිදුවිය.[10]ශ්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලිය 2–0 ලෙසින් ජයග්‍රහණය කෙරිණි . එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පකිස්තානයෙහි පළමුවන අන්ත පරාජය වූ අතර, 2002 ඔක්තොම්බරයෙහිදී ඕස්ට්‍රේලියාව වෙතින් 3–0 ලෙසින් පරාජය වීමෙන් පසුව තම රට විසින් සත්කාරකත්වය සැපයුනු තරගාවලියකදී එය විසින් ලැබූ දෙවන අන්ත පරාජය විය.[11]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20ජා
 පකිස්තානය[12]  ශ්‍රී ලංකාව[13]  පකිස්තානය[14]  ශ්‍රී ලංකාව[15]  පකිස්තානය[16]  ශ්‍රී ලංකාව[17]
  • සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
  • මොහොමඩ් අබ්බාස්
  • අසාර් අලි
  • හසන් අලි
  • මොහොමඩ් අමීර්
  • මොහොමඩ් අස්ගර්
  • බිලාල් අසීෆ්
  • සාමි අස්ලම්
  • බාබර් අසාම්
  • මීර් හම්සා
  • ෂාන් මසූඩ්
  • වහාබ් රියාස්
  • උස්මාන් සලාහුදීන්
  • අසාද් ෂෆීක්
  • යසීර් ෂා
  • හරිස් සොහයිල්
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • ලහිරු තිරිමාන්න (උප)
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • විශ්ව ප්‍රනාන්දු
  • ලහිරු ගමගේ
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • සධීර සමරවික්‍රම
  • ලක්ෂාන් සඳකැන්
  • කෞෂාල් සිල්වා
  • රොෂේන් සිල්වා
  • සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
  • හසන් අලි
  • මොහොමඩ් අමීර්
  • ෆහීම් අෂ්රෆ්
  • බාබර් අසාම්
  • මොහොමඩ් හෆීස්
  • ජුනයිඩ් ඛාන්
  • ෂඩාබ් ඛාන්
  • උස්මාන් ඛාන්
  • ෂොයිබ් මලික්
  • රුම්මන් රයිස්
  • අහමඩ් ෂෙසාඩ්
  • හරිස් සොහයිල්
  • ඉමාඩ් වසීම්
  • ෆකාර් සමාන්
  • ඉමාම්-උල්-හක්
  • උපුල් තරංග (ඇ)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • විශ්ව ප්‍රනාන්දු
  • ලහිරු ගමගේ
  • චාමර කපුගෙදර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • සීක්කුගේ ප්‍රසන්න
  • සධීර සමරවික්‍රම
  • මිලින්ද සිරිවර්ධන
  • ලහිරු තිරිමාන්න
  • ජෙෆ්රි වැන්ඩර්සේ
  • සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
  • හසන් අලි
  • උමර් අමීන්
  • මොහොමඩ් අමීර්
  • ෆහීම් අෂ්රෆ්
  • බාබර් අසාම්
  • මොහොමඩ් හෆීස්
  • ෂඩාබ් ඛාන්
  • උස්මාන් ඛාන්
  • ෂොයිබ් මලික්
  • මොහොමඩ් නවාස්
  • රුම්මන් රයිස්
  • අහමඩ් ෂෙසාඩ්
  • ඉමාඩ් වසීම්
  • ආමර් යමින්
  • ෆකාර් සමාන්
  • තිසර පෙරේරා (නා)
  • මිනෝද් භානුක
  • චතුරංග ද සිල්වා
  • විශ්ව ප්‍රනාන්දු
  • ලහිරු ගමගේ
  • ධනුෂ්ක ගුණතිලක
  • ඩිල්ෂාන් මුණවීර
  • සචිත් පතිරණ
  • සීක්කුගේ ප්‍රසන්න
  • අශාන් ප්‍රියංජන්
  • සධීර සමරවික්‍රම
  • විකුම් සංජය
  • දසුන් ශානක
  • ඉසුරු උදාන
  • මහේල උඩවත්ත
  • ජෙෆ්රි වැන්ඩර්සේ

එක්දින තරගාවලියට පෙර මොහොමඩ් අමීර් ආබාධයකට ලක්ව පාකිස්තාන සංචිතයෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට උස්මාන් ඛාන් කණ්ඩායමට එක්විය.[18] නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ඔහු වෙනුවට ළහිරු ගමගේ කණ්ඩායමට එක්කර තිබේ.[19] තෙවැනි එක්දින තරගයට පෙර සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර ඇත.[20]

ටෙස්ට් තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

2017 සැප්තැම්බර් 28 සිට ඔක්තොම්බර් 2
ලකුණු පුවරුව
422 (ඕවර 162.3)
අසාර් අලි 85 (226)
රංගන හේරත් 5/93 (ඕවර 40)
138 (ඕවර 66.5)
නිරෝෂන් දික්වැල්ල 40 * (76)
යසීර් ෂා 5/51 (ඕවර 27)
114 (ඕවර 47.4)
හැරිස් සොහේල් 34 (69)
රංගන හේරත් 6/43 (ඕවර 21.4)
ශ්‍රී ලංකාව ලකුණු 21 කින් ජයගනී
ෂීක් සායිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රංගන හේරත්
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙටල්බර්ග් සහ එංගලන්තය නයිජල් ලෝන්ග්
  • කාසියෙහි වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
  • පකිස්ථානය හැරිස් සොහේල් ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • පකිස්ථානය සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ටෙස්ට් නායකත්වයට පත්වෙයි.
  • පකිස්ථානය යසීර් ෂා ඔහුගේ 150වන ටෙස්ට් කඩුල්ල දවාගනී.[21]
  • පකිස්ථානය අසාර් අලි ඔහුගේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කරයි.
  • ශ්‍රී ලංකාව රංගන හේරත් ඔහුගේ 400වන ටෙස්ට් කඩුල්ල දවාගනී.
  • පාකිස්තානය අබුඩාබිහිදී ටෙස්ට් තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය විය.

දෙවන තරගය[සංස්කරණය]

482 (ඕවර 147)
දිමුත් කරුණාරත්න 196 (405)
යසීර් ෂා 6/184 (ඕවර 55.5)
262 (ඕවර 90.3)
අසාර් අලි 59 (128)
දිල්රුවන් පෙරේරා 3/72 (ඕවර 26)
ශ්‍රී ලංකාව ලකුණු 68 කින් ජයගනී
ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙටල්බර්ග් සහ එංගලන්තය නයිජල් ලෝන්ග්
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයෙහි යෙදීම තෝරා ගති
  • ශ්‍රී ලංකාව සදීර සමරවික්‍රම සහ ශ්‍රී ලංකාව ලහිරු ගමගේ විසින් ඔවුන්ගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • මෙම තරගය ශ්‍රී ලංකාව සහභාගි වූ පළමුවන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය විය. [22]

එක්දින තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

පකිස්තානය 
292/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
209/8 (ඕවර 50)
පාකිස්තානය ලකුණු 83 කින් ජය ගනී
ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: පකිස්ථානය අහ්සන් රාසා සහ ඉන්දියාව සුන්දරම් රවී
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරා ගති

දෙවන තරගය[සංස්කරණය]

2017 ඔක්තෝබර් 16
16:00
(දිවා/රාත්‍රී)
Scorecard
පකිස්තානය 
219/9 (ඕවර 50)
පාකිස්තානයට ලකුණු 32ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
තරගයේ වීරයා: පකිස්ථානය ෂඩාබ් ඛාන්
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ සහ පකිස්ථානය ෂෝසාබ් රාසා
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය බාබර් අසාම් එක්දින තරඟවලදී එකම රටක අඛණ්ඩව ශතක පහක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත් විය. [23]
  • ශ්‍රී ලංකාව උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී තම පිත්ත රැගෙන පළමු පිතිකරුවා බවට පත්විය.[24]

තෙවන තරගය[සංස්කරණය]

පකිස්තානය 
208 (ඕවර 48.2)
 ශ්‍රී ලංකාව
209/3 (ඕවර 42.3)
පාකිස්තානයට කඩුලු 7ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
තරගයේ වීරයා: පකිස්ථානය ඉමාම්-උල්-හක්
විනිසුරුවන්: ඉන්දියාව සුන්දරම් රවී සහ පකිස්ථානය අහ්සන් රාසා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය ඉමාම්-උල්-හක් ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භ කළේ, මංගල තරගයේදීම ශතකයක් රැස් කළ 13 වැනි පිතිකරුවා බවට පත්වෙමින්.[25]
  • පකිස්ථානය හසන් අලි එක්දින තරගවලදී (24) ක්‍රීඩා කළ තරග අනුව කඩුලු 50ක් දවාගත් පාකිස්තානය වෙනුවෙන් වේගවත්ම පන්දු යවන්නා බවට පත්විය.[26][27]

හතරවන තරගය[සංස්කරණය]

පකිස්තානය 
173 (ඕවර 43.4)
 ශ්‍රී ලංකාව
177/3 (ඕවර 39)
පාකිස්තානයට කඩුලු 7ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: පකිස්ථානය බාබර් අසාම්
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ සහ පකිස්ථානය ෂෝසාබ් රාසා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය උස්මාන් ඛාන් සහ ශ්‍රී ලංකාව සදීර සමරවික්‍රම දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින ක්‍රිකට් ක්‍රීඩා කළහ.

පස්වන තරගය[සංස්කරණය]

පකිස්තානය 
103 (ඕවර 26.2)
 ශ්‍රී ලංකාව
105/1 (ඕවර 20.2)
පාකිස්තානයට කඩුලු 9ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා: පකිස්ථානය උස්මාන් ඛාන්
විනිසුරුවන්: ඉන්දියාව සුන්දරම් රවී සහ පකිස්ථානය අහ්සන් රාසා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය උස්මාන් ඛාන් ඔහුගේ පළමු එක්දින කඩුලු පහ දවා ගැනීම.[28]

විස්සයි20 තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

පකිස්තානය 
102 (ඕවර 18.3)
 ශ්‍රී ලංකාව
103/3 (ඕවර 17.2)
පාකිස්තානයට කඩුලු 7ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
තරගයේ වීරයා: පකිස්ථානය උස්මාන් ඛාන්
විනිසුරුවන්: පකිස්ථානය අහ්සන් රාසා සහ පකිස්ථානය ෂෝසාබ් රාසා
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව තිසර පෙරේරා වි20ජා ශ්‍රී ලංකාවේ 9 වැනි නායකයා බවට පත් විය.[29]
  • ශ්‍රී ලංකාව සදීර සමරවික්‍රම ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.

දෙවන තරගය[සංස්කරණය]

පකිස්තානය 
124/9 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
125/8 (ඕවර 19.5)
පාකිස්තානයට කඩුලු 2ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
තරගයේ වීරයා: පකිස්ථානය ෂදාබ් ඛාන්
විනිසුරුවන්: පකිස්ථානය ෂොසැබ් රාසා සහ පකිස්ථානය අහමඩ් සහාබ්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය ෆහීම් අෂ්රෆ් වි20ජා හි කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්, පකිස්තානය වෙනුවෙන් පළමු පන්දු යවන්නා බවට පත් වූ අතර සමස්තයක් වශයෙන් 6 වැනි ක්‍රීඩකයා විය.[30]

තෙවන තරගය[සංස්කරණය]

පකිස්තානය 
180/3 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
144/9 (ඕවර 20)
පාකිස්තානයට ලකුණු 36ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: පකිස්ථානය අසන් රාසා සහ පකිස්ථානය අහමඩ් සහාබ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව චතුරංග ද සිල්වා ඔහුගේ පළමු වි20ජා තරගයට පිවිසියේය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "ෆියුචර් ටුවර්ස් ප්‍රෝගම්" (PDF). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජනවාරි 2016. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. "වර්ක්ලෝඩ් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉට්ස් ඩිෆරන්ට් ස්ට්‍රෝක්ස්". විස්ඩන් ඉන්ඩියා. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2017.
  3. "සෆ්රාස් ටු ලීඩ් පකිස්තාන් ඉන් ඕල් ත්‍රී ෆෝර්මැට්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 4 ජූලි 2017.
  4. 4.0 4.1 "ශ්‍රී ලංකා 'කීන්' ටු විසිට් පකිස්තාන් ෆො ටී20ස් ඉන් සෙප්ටෙම්බර්". ඊඑස්පීඑන් ක්‍රිකඉන්ෆො. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2017.
  5. "සුමතිපාල කෝල්ස් ඔන් ඒසියන් ක්‍රිකට් චීෆ්ස් ටු ස්ටෑන්ඩ් ටුගෙදර් ෆො ක්‍රිකට් -සේස් ශ්‍රී ලංකා විල් ට්‍රැවල් ටු පකිස්තාන් ලේටර් දිස් ඉයර්". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2017.
  6. "වෙස්ට් ඉන්ඩීස්, ශ්‍රී ලංකා ටු ටුවර් පකිස්තාන් ෆොලොවිං වර්ල්ඩ් XI විසිට් ඉන් සෙප්ටෙම්බර්". ද ෆීල්ඩ්. සම්ප්‍රවේශය 21 අගෝස්තු 2017.
  7. "ශ්‍රී ලංකා ටුවර් ටු පකිස්තාන් ටුවර් අයිටනරි එනවුන්ස්ඩ්". පකිස්තාන් ක්‍රිකට් බෝඩ්. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  8. 8.0 8.1 "එස්එල්සී විල් ඇඩ්‍රස් ප්ලේයර් සෙකියුරිටි කන්සර්න්ස් – බෝඩ් සීඊඕ". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2017.
  9. "ශ්‍රී ලංකා ටු මේක් ඩේ-නයිට් ටෙස්ට් ඩෙබුයුට් ඉන් ඩුබායි". ඊඑස්පීඑන් ක්‍රිකඉන්ෆො. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  10. "අපොයින්මන්ට් ඔෆ් මැච් ඔෆීෂියල්ස් -පකිස්තාන් වර්සස් ශ්‍රී ලංකා සීරීස් ටෙස්ට් ඇන්ඩ් ඕඩීඅයිස් – 2017". පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය. සම්ප්‍රවේශය 27 සැප්තැම්බර් 2017.
  11. "ශ්‍රී ලංකා මූව්ස් අහෙඩ් ඔෆ් පකිස්තාන් ඉන් සික්ස්ත් ප්ලේස්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 10 ඔක්තොම්බර් 2017.
  12. "Pakistan look to Sohail, Salahuddin in post-MisYou era". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 September 2017.
  13. "Samarawickrama, Roshen Silva make Sri Lanka Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 September 2017.
  14. "Imam-ul-Haq called up to Pakistan's ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 October 2017.
  15. "Malinga omitted from Sri Lanka squad for Pakistan ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 October 2017.
  16. "Hafeez back for T20Is against Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 October 2017.
  17. "Thisara Perera to captain Sri Lanka in Lahore". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 October 2017.
  18. "Shin injury puts Amir out of ODI series". International Cricket Council. සම්ප්‍රවේශය 8 October 2017.
  19. "Nuwan Pradeep ruled out of Pakistan ODIs with injury, Gamage named replacement". CricBuzz. සම්ප්‍රවේශය 13 October 2017.
  20. "Sri Lanka bring in Sadeera Samarawickrama for Pakistan ODIs". CricBuzz. සම්ප්‍රවේශය 17 October 2017.
  21. "Yasir Shah becomes fastest spinner to take 150 wickets in Test cricket". Indian Express. සම්ප්‍රවේශය 28 September 2017.
  22. "Pakistan wary of Herath threat in must-win game". International Cricket Council. සම්ප්‍රවේශය 6 October 2017.
  23. "Five consecutive tons in the UAE for Babar Azam". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 October 2017.
  24. "Records / One-Day Internationals / Batting records / Carrying bat through a completed innings". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 October 2017.
  25. "Records / One-Day Internationals / Batting records / Hundred on debut". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 October 2017.
  26. "Hasan five-for, Imam debut ton sink Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 October 2017.
  27. "Hasan Ali Breaks Waqar Younis' Record in Third Sri Lanka ODI". Cricketnext. News18. 18 October 2017. සම්ප්‍රවේශය 19 October 2017.
  28. "Khan's record haul destroys SL". Cricket Australia. සම්ප්‍රවේශය 23 October 2017.
  29. "Thisara named Sri Lanka captain for Pakistan T20Is". CricBuzz. සම්ප්‍රවේශය 26 October 2017.
  30. "Faheem Ashraf becomes first Pakistan bowler to take hat-trick in T20Is". Indian Express. සම්ප්‍රවේශය 27 October 2017.