ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහැර ලයිස්තුව
Appearance
ලංකාවේ පැවැත්වෙන පෙරහැර
බෞද්ධ
[සංස්කරණය]- දළදා පෙරහැර මංගල්‍යය
- කතරගම ඇසළ පෙරහැර (හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් ඇතුළත්)
- සබරගමු සමන් දෙව් පෙරහැර
- කෝට්ටේ දළදා පෙරහැර
- අලුත් නුවර පෙරහැර
- බෙල්ලන්විල ඇසළ පෙරහැර
- නවගමුව පෙරහැර
- දෙවිනුවර පෙරහැර
- සීනිගම පෙරහැර
- කැළණි පෙරහැර
- ගංගාරාමයේ නවම් පෙරහැර
- කිරිමැටියාව දේවාල පෙරහැර
- කිතල්ඇල්ල ඓතිහාසික පොසොන් පෙරහැර
- ගඟසිරිපුර උඳුවප් මහා පෙරහැර
- මහියංගනය පෙරහැර
- බම්බාව රාජ මහා විහාර පෙරහැර
- අම්බොක්ක පත්තිනි දේවාල පෙරහැර
- මාතලේ අළුවිහාර සංඝායනා පෙරහැර
හින්දු
[සංස්කරණය]- කතරගම ඇසළ පෙරහැර (හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් ඇතුළත්)
- නල්ලූර් කන්දස්වාමි තිරුවිල (යාපනය)
- මුන්නේශ්වරම් කෝවිල් උත්සවය සහ තේර් (හලාවත)
- තිරුකේතීස්වරම් උත්සවය සහ තේර් (මන්නාරම)
- මාවිද්දපුරම් කෝවිල් තිරුවිල (යාපනය)
- සෙල්ව සන්නිති මුරුගන් තිරුවිල (යාපනය)
- වල්ලිපුරම් අල්වාර් තිරුවිල (වඩ්ඩුකෝඩ්ඩෙයි, යාපනය)
- කෝනේශ්වරම් තිරුවිල (ත්‍රිකුණාමලය)
- නගුලේශ්වරම් තිරුවිල (කීරිමලෙයි, යාපනය)
- කොකුවිල් කාන්තස්වාමි තිරුවිල (කොකුවිල්, යාපනය)
ක්‍රිස්තියානි (කතෝලික)
[සංස්කරණය]- ශාන්ත ආනා මංගල්‍ය පෙරහැර (තලවිල)
- ශාන්ත අන්තෝනි මංගල්‍ය පෙරහැර (කොච්චිකඩේ, කොළඹ)
- මඩු අප ස්වාමිදූගේ මංගල්‍ය පෙරහැර (මඩු, මන්නාරම)
- ශාන්ත සෙබස්තියන් මංගල්‍ය පෙරහැර (එඬේරමුල්ල)
- ශාන්ත ජේම්ස් මංගල්‍ය පෙරහැර (මුත්වාල්, කොළඹ)
- ශාන්ත මරියා මංගල්‍ය පෙරහැර (මාතර)
- ශාන්ත ජෝශප් මංගල්‍ය පෙරහැර (වෙන්නප්පුව)
- ලංකා අප ස්වාමිදූගේ මංගල්‍ය පෙරහැර (තේවත්ත, රාගම)
- ශාන්ත අන්තෝනි මංගල්‍ය පෙරහැර (කච්චතිව් දූපත)