ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරයා
Appearance
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
---|
අංශ |
සාමාන්‍ය තොරතුරු |
ඉතිහාසය |
ගුවන්යානා |
පිරිස් |
ගුවන් හමුදාපතිවරයා යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානම පදවියයි.
ලංකාවේ 1951 සිට 1971 දක්වා
[සංස්කරණය]අංක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | ඛණ්ඩය | පදක්කම් |
---|---|---|---|---|---|---|---|
1 | ගුවන් කොමදෝරු | ග්රැහැම් බ්ලේඩන් | මැයි 05, 1950 | ඔක්තොම්බර් 24, 1958 | CBE | ||
2 | එයාර් වයිස් මාර්ෂල් | ජෝන් බාකර් | ඔක්තොම්බර් 24, 1958 | නොවැම්බර් 12, 1962 | CB, CBE, DFC | ||
3 | එයාර් වයිස් මාර්ෂල් | රොහාන් අමරසේකර | නොවැම්බර් 12, 1962 | දෙසැම්බර් 31, 1970 | No. 2 Squadron SLAF | DFC & BAR | |
4 | එයාර් චීෆ් මාර්ෂල් | දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් | ජනවාරි 01, 1971 | නොවැම්බර් 01, 1976 | No. 2 Squadron SLAF No. 5 Squadron SLAF |
ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරු 1971 සිට වර්ථමානය දක්වා
[සංස්කරණය]අංක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | ඛණ්ඩය | පදක්කම් |
---|---|---|---|---|---|---|---|
4 | එයාර් චීෆ් මාර්ෂල් | දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් | ජනවාරි 01, 1971 | නොවැම්බර් 01, 1976 | No. 2 Squadron SLAF No. 5 Squadron SLAF |
||
5 | එයාර් චීෆ් මාර්ෂල් | හැරි ගුණතිලක | නොවැම්බර් 01, 1976 | අප්‍රේල් 30, 1981 | No. 2 Squadron SLAF | USP | |
6 | එයාර් චීෆ් මාර්ෂල් | ඩික් පෙරේරා | මැයි 01, 1981 | අප්‍රේල් 30, 1985 | VSV | ||
7 | එයාර් චීෆ් මාර්ෂල් | ආඩිබදුගේ ප්‍රනාන්දු | මැයි 01, 1985 | ජූලි 31, 1990 | VSV | ||
8 | එයාර් චීෆ් මාර්ෂල් | මාකලන්දගේ ගුණවර්ධන | අගෝස්තු 01, 1990 | පෙබරවාරි 16, 1994 | VSV | ||
9 | එයාර් චීෆ් මාර්ෂල් | ඔලිවර් රණසිංහ | පෙබරවාරි 17, 1994 | මාර්තු 05, 1998 | No. 4 Squadron SLAF | VSV, USP | |
10 | එයාර් චීෆ් මාර්ෂල් | ජයලත් වීරක්කොඩි | මාර්තු 06, 1998 | ජූලි 15, 2002 | No. 2 Squadron SLAF No. 4 Squadron SLAF |
RWP, VSV, USP | |
11 | එයාර් චීෆ් මාර්ෂල් | ඩොනල්ඩ් පෙරේරා | ජූලි 16, 2002 | ජුනි 11, 2006 | No. 2 Squadron SLAF | VSV, USP | |
12 | එයාර් චීෆ් මාර්ෂල් | රොෂාන් ගුණතිලක | ජුනි 12, 2006 | පෙබරවාරි 27, 2011 | No. 4 Squadron SLAF | RWP & BAR, VSV, USP | |
13 | එයාර් චීෆ් මාර්ෂල් | හර්ෂ අබේවික්‍රම | පෙබරවාරි 28, 2011 | 27 පෙබ 2014 | No. 5 Squadron SLAF | RWP, RSP, USP | |
14 | එයාර් චීෆ් මාර්ෂල් | කෝලිත ගුණතිලක | 27 පෙබ 2014 | 15 ජූනි 2015 | RWP, RSP, VSV, USP, ndc, psc, qfi | ||
15 | එයාර් චීෆ් මාර්ෂල් | ගගන් බුලත්සිංහල | ජූනි 15, 2015 | සැප්තැම්බර් 12, 2016 | No. 4 Squadron SLAF | RWP, RSP, Vishita Sewa Vibushanaya VSV USP, M Phil (Def & Start Stu), MSc (Def Stu) in Mgt, Follow of the Institute of Managemnt (Sri Lanka) ndc, psc | |
16 | එයාර් චීෆ් මාර්ෂල් | කපිල ජයම්පති | සැප්තැම්බර් 13, 2016 | මැයි 29, 2019 | No. 4 Squadron SLAF | WWV, RWP, RSP MSc (international relations), MSc (Def & Strat) | |
17 | එයාර් මාර්ෂල් | සුමංගල ඩයස් | මැයි 29, 2019 | වර්ථමාන | No. 6 Squadron SLAF |
වෙනත්
[සංස්කරණය]- දොළොස්වන ගුවන් හමුදාපතිවු එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යනු පස්වන ගුවන් හමුදාපතිවු එයාර් චීෆ් මාර්ෂල් හැරි ගුණතිලකයන්ගේ පුත්‍රයාය.
ආශ්රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- Air Force Commanders සංරක්ෂණය කළ පිටපත 2007-07-03 at the Wayback Machine