සුමංගල ඩයස්

විකිපීඩියා වෙතින්
සුමංගල ඩයස්
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් චීෆ් මාර්ෂල්
අණදීම්17 වැනි ගුවන් හමුදාපතිවරයා
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානවීර වික්‍රම විභූෂණය
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් (ඉංග්‍රීසි: Sumangala Dias) WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව (17 වැනි ගුවන් හමුදාපතිවරයා). ඔහු ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපතිද විය. [1][2][3]. එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් ඉතාලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් වරයා වෙයි.[4][5] [6]

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය[සංස්කරණය]

වසර 2019 දී සුමංගල ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුමංගල_ඩයස්&oldid=623384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි