ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල පවතින උස් වූ ගොඩනැගිලි සහ ඉදිකිරීම් වේ. තට්ටු 20 ට අඩු පවත්නා ගොඩනැගිලි සහ උස 75 m (246 ft)ට වඩා අඩු ගොඩනැගිලි මෙයට අන්තර්ගත නැත. ශ්‍රී ලංකාවේ බොහොමයක් උස් වූ ගොඩනැගිලි පිහිටා තිබෙන්නේ විශාලතම හා ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය තුලයි.

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුව[සංස්කරණය]

ඉදිකරමින් පවතින කොළඹ නෙළුම් කුළුණ (2015 ජූනි 2)

සමාන ලකුණින් (=) සම උස සහිත ගොඩනැගිලි දන්වන අතර "වසර" යන්නෙන් අදහස් වන්නේ ගොඩනැගිල්ල නිමවූ කාලය වේ.

  කාලානුරූපීව ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිලි ලෙස පැවති ඉදිකිරීම්
අනුක්‍රමය ගොඩනැගිල්ල පින්තූරය උස මහල් සංඛ්‍යාව ස්ථානය වර්ගය වර්ෂය Ref
1 ග්‍රෑන්ඩ් හයට් කලම්බු 229.5මී(663 අඩි) 47 කොළඹ නේවාසික 2016
2(=) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණ 152 m (499 ft) 40 එච්ලන් චතුරස්‍රය, කොළඹ 01 වාණිජ 1996 [1][2]
2(=) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බටහිර කුළුණ 152 m (499 ft) 40 එච්ලන් චතුරස්‍රය, කොළඹ 01 වාණිජ 1996 [1]
3(=) OnThree20 කුළුණ 1 146 m (479 ft) 38   නේවාසික ඔක්තෝම්බර් 2014 [3]
3(=) OnThree20 කුළුණ 2 146 m (479 ft) 38   නේවාසික ඔක්තෝම්බර් 2014 [3]
3(=) OnThree20 කුළුණ 3 146 m (479 ft) 38   නේවාසික ඔක්තෝම්බර් 2014 [3]
4 එම්පයර් කුළුණ 1 142 m (466 ft) 37   නේවාසික 2009  
5 ජීඑස් කුළුණ 135 m (443 ft) 36   මිශ්‍ර 2010  
6 එම්පයර් කුළුණ 2   132 m (433 ft) 35   නේවාසික 2009  
6 ද එම්පයර් 132 m (433 ft) 35 06°55′07″N 79°51′30″E / 6.91861°N 79.85833°E / 6.91861; 79.85833 (The Emperor) නේවාසික 2011 [4]
7 හිල්ටන් රෙසිඩෙන්සීස් 129 m (423 ft) 34 06°55′14″N 79°51′23″E / 6.92056°N 79.85639°E / 6.92056; 79.85639 (Hilton Residencies) මිශ්‍ර 1997  
8(=) රෝයල් පාක් කුළුණ 1 120 m (390 ft) 25 06°54′20″N 79°53′18″E / 6.90556°N 79.88833°E / 6.90556; 79.88833 (Royal Park) නේවාසික    
8(=) රෝයල් පාක් කුළුණ 2 120 m (390 ft) 25 06°54′20″N 79°53′18″E / 6.90556°N 79.88833°E / 6.90556; 79.88833 (Royal Park) නේවාසික    
9(=) ෆෙයාවේ ස්කයිගාර්ඩන් 120 m (390 ft) 31 රාජගිරිය නේවාසික 2014 [5]
9(=) අයිස්ලන්ඩ් රෙසිඩන්සීස් කුළුණ 1 31   නේවාසික 2008  
9(=) අයිස්ලන්ඩ් රෙසිඩන්සීස් කුළුණ 2 31   නේවාසික 2008  
10(=) හැව්ලොක් සිටි පාර්ක් ටවර් 115 m (377 ft) 22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) නේවාසික 2010 [6][7]
10(=) හැව්ලොක් සිටි එලිබෑන්ක් ටවර් 115 m (377 ft) 22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2010 [6][7]
11 මොනාර්ක් ටවර් 113.5 m (372 ft) 30 06°55′02″N 79°50′55″E / 6.91722°N 79.84861°E / 6.91722; 79.84861 (Monarch Tower) නේවාසික 2007 [8]
12 ද ෆෙයාර්මවුන්ට් 31   නේවාසික 2010 [9]
13 110 Parliament Road  25 නේවාසික 2014 [10]
13 ක්‍රෙස්කැට් රෙසිඩෙන්සීස් 25 06°55′04″N 79°50′53″E / 6.91778°N 79.84806°E / 6.91778; 79.84806 (Crescat Residencies) මිශ්‍ර 1997  
14 ලංකා බැංකුව 105 m (344 ft) 32 එච්ලන් චතුරස්‍රය, කොළඹ 01 වාණිජ 1985  
14 බෑන්ක් ඔෆ් සිලෝන් මර්චන්ට්ස් ටවර් 100 m (330 ft) 30 ශාන්ත මයිකල් පාර, කොළඹ 03 වාණිජ  
15 සිනමන් රෙඩ් හොටෙල්ස් 26   වාණිජ 2013
16 යූඩීඒ ස්කීම් ටවර් 100 m (330 ft) 24   තට්ටු නිවාස 1985  
17 බම්බලපිටිය ටවර් බිල්ඩිං 90 m (300 ft) 22 තට්ටු නිවාස 1980  
17(=) හැව්ලොක් සිටි ලෙයාර්ඩ් කුළුණ 22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) නේවාසික 2014 [6][7]
17(=) හැව්ලොක් සිටි ඩේවිඩ්සන් කුළුණ 22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) නේවාසික 2014 [6][7]
18 එච්එන්බී කුළුණ 85 m (279 ft) 23   වාණිජ 2002  
19 හිල්ටන් හෝටලය 81 m (266 ft) 21 ලෝටස් පාර, කොළඹ 01 වාණිජ 1987  
20 ශ්‍රී ලංකා හොස්පිටල්ස් (ඇපලෝ හොස්පිට්ල්) 23 නාරාහේන්පිට  
21 සෙලින්කෝ සෙලාන් බිල්ඩිං 76 m (249 ft) 19 කොළඹ කොටුව 01  
අනුක්‍රමය ඉදි කිරීම රෑපය උස ස්ථානය මූලික භාවිතය නිමාව අදාල
1 කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ 172 m (564 අඩි) 09°16′00″N 80°24′00″E / 9.26667°N 80.40000°E / 9.26667; 80.40000 (Kokavil transmission tower) රේඩියෝ සහ රූපවාහිනී තරංග සම්ප්‍රේශනය 2011 [11]
2 නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය 150 m (492 අඩි) 08°01′00″N 79°43′24″E / 8.01667°N 79.72333°E / 8.01667; 79.72333 (Norocholai Coal Power Station) බලශක්ති 2010 [12]
3 ජේතවනාරාමය 120 m (394 අඩි) 08°21′06″N 80°24′13″E / 8.35167°N 80.40361°E / 8.35167; 80.40361 (Jetavanaramaya) ආගමික 273 - 301  
4 රුවන්වැලිසෑය 92 m (302 අඩි) 08°21′00″N 80°23′47″E / 8.35000°N 80.39639°E / 8.35000; 80.39639 (Ruwanwelisaya) ආගමික ක්‍රි.ව. 2 නව සියවස  

ඉදි කරමින් පවතින, අනුමැතිය ලද සහ ඉදි කිරීමට අදහස් කරන ගොඩනැගිලි.[සංස්කරණය]

හැව්ලොක් ව්‍යාපෘතිය.
ඉදිකරමින් පවතින Onthree20 කුළුණු.

ඉදි කරමින් පවතින ගොඩනැගිලි[සංස්කරණය]

Rank ඉදි කිරීම උස තට්ටු ගණන ස්ථානය ස්වභාවය තත්වය/නිමාව අදාල
01 කොළඹ නෙළුම් කුළුණ 350 m (1,150 අඩි) N/A ඩී. ආර්. විජේවර්ධන මාවත කොළඹ 10 සන්නිවේදන/වාණිජ 2015 මාර්තු [13][14]
02 Altair 240 m (790 අඩි) 68 127, සර් ජේම්ස් පීරිස් මාවත තට්ටු නිවාස 2017 [15][16][17]
04 ද ඩෙස්ටිනි 44 සර් ජස්ටිස් අක්බාර් මාවත තට්ටු නිවාස 2017 [18]
05 ක්ලියර් පොයින්ට් රෙසිඩෙන්සීස් 45 පෙරේරා මාවත, රාජගිරිය තට්ටු නිවාස 2015 [19][20]
09 ෆෙයාර්වේ ස්කයිගාර්ඩන්ස්   31 තට්ටු නිවාස 2014 [21]
10 ෂැන්ග්‍රි ලා කලම්බු   30 වාණිජ 2015 [22]
11(=) හැව්ලොක් සිටි   29 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2016 [6][7]
11(=) හැව්ලොක් සිටි   29 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2016 [6][7]
13(=) හැව්ලොක් සිටි   27 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2016 [6][7]
13(=) හැව්ලොක් සිටි   27 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2016 [6][7]
15 110 පාලිමන්ට් රෝඩ් 25   තට්ටු නිවාස 2014 [23][24]
16 හැව්ලොක් සිටි කොමර්ෂල් ටවර්   25 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) වාණිජ 2016 [6][7]
17 Mövenpick Hotel 24 කොල්ලුපිටිය වාණිජ 2015 [25]
18 ඇක්සස් ටවර් 2 28 යූනියන් පෙදෙස, කොළඹ 02 මිශ්‍ර 2016 [26]
19 ද සමිට්   23   මිශ්‍ර ? [27]  
20(=) හැව්ලොක් සිටි ලෙයාඩ්ස් කුළුණ   22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2014 [6][7]
20(=) හැව්ලොක් සිටි ඩේවිඩ්සන් කුළුණ   22 06°52′56″N 79°51′59″E / 6.88222°N 79.86639°E / 6.88222; 79.86639 (Havelock City) තට්ටු නිවාස 2014 [6][7]
21 කලම්බු ෂෙරටන් හොටෙල්   21   මිශ්‍ර October 2014 [28]  
22 ප්ලැටිනම් 1   21   මිශ්‍ර 2014 [29]

ඇණ හිටි[සංස්කරණය]

ඉදි කිරීම උස තට්ටු ගණන ස්ථානය ස්වභාවය තත්වය/නිමාව අදාල
NEB (Residential) Tower 1 256 m (840 අඩි) 70 06°54′09″N 79°54′56″E / 6.90250°N 79.91556°E / 6.90250; 79.91556 (NEB Tower) තට්ටු නිවාස ඇණ හිටි [30]
NEB (Residential) Tower 2 256 m (840 අඩි) 70 06°54′09″N 79°54′56″E / 6.90250°N 79.91556°E / 6.90250; 79.91556 (NEB Tower) තට්ටු නිවාස ඇණ හිටි  
ඩයමන්ඩ් ටවර් 246 m (807 අඩි) 70   මිශ්‍ර ඇණ හිටි  
ඕෂන් වීව් රෙසිඩන්සීස් 152 m (499 අඩි) 47   තට්ටු නිවාස 2010 කල් දැමූ [31]
ඩෝසන් ග්‍රෑන්ඩ් ටවර් සංරක්ෂණය කළ පිටපත 2013-11-17 at the Wayback Machine 1 140 m (460 අඩි) 42 06°55′09″N 79°51′27″E / 6.91917°N 79.85750°E / 6.91917; 79.85750 (Dawson Grand) තට්ටු නිවාස ඇණ හිටි  
ඩෝසන් ග්‍රෑන්ඩ් ටවර් සංරක්ෂණය කළ පිටපත 2013-11-17 at the Wayback Machine 2 140 m (460 අඩි) 42 06°55′09″N 79°51′27″E / 6.91917°N 79.85750°E / 6.91917; 79.85750 (Dawson Grand) තට්ටු නිවාස ඇණ හිටි  
NEB (Commercial) Tower   40   වාණිජ ඇණ හිටි  

අනුමැතිය ලත් ගොඩනැගිලි[සංස්කරණය]

ඉදි කිරීම උස තට්ටු ගණන ස්ථානය ස්වභාවය තත්වය/නිමාව අදාල
ක්‍රිෂ් චතුරස්‍රය කුළුණ 1 420 m (1,380 අඩි) 95 කොළඹ කොටුව වාණිජ 2016 [32][33]
ක්‍රිෂ් චතුරස්‍රය කුළුණ 2 320 m (1,050 අඩි) 91 කොළඹ කොටුව වාණිජ 2016 [33]
Rice Exchange 68 කොළඹ 2 වාණිජ 2020 [34]
ක්‍රිෂ් චතුරස්‍රය කුළුණ 3 230 m (750 අඩි) 65 කොළඹ කොටුව තට්ටු නිවාස 2016 [33]
Crown Colombo 36 ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ වාණිජ 2016 [35][36]
SMI Housing 26 ඩීල් පෙදෙස, කොළඹ 3 තට්ටු නිවාස [37]
Access Tower 2 25 යූනියන් පෙදෙස, කොළඹ 2 වාණිජ 2016 [38]
කීල්ස් නගර ව්‍යාපෘතිය වාණිජ 2018 [39]

ඉදි කිරීමට අදහස් කරන ගොඩනැගිලි[සංස්කරණය]

ඉදි කිරීම උස තට්ටු ගණන ස්ථානය ස්වභාවය තත්වය/නිමාව අදාල
Lankem Ceylon PLC 40   වාණිජ Unknown [40]
ලිබර්ටි ප්ලාසා කුළුණ 30  කොළඹ 03 මිශ්‍ර 2014 [41][42][43]
Abans SilverNeedle condominium 30  සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 තට්ටු නිවාස 2017 [44][45]
Nugegoda Shopping Center 20   වාණිජ 2016 [46]
EON Resorts 45   වාණිජ Unknown [47][48]
Avic Hotel 50 ආර්.ඒ. දි මැල් මාවත, කොල්ලුපිටිය වාණිජ 2016 [49]
Queensbury Integrated Resort and Casino 40 ඩී.ආර්. විජේවර්ධන මාවත වාණිජ [50]
Welcome Hotels Lanka (Pvt) Ltd 25 ගාලු මුවදොර වාණිජ [51]
THE BELVEDERE ජෝර්ජ් ආර් දි සිල්වා මාවත සහ කේ බී ක්‍රිස්ටි පෙරේරා මාවත, කොළඹ 13 (කොටහේන) තට්ටු නිවාස [52][53]

කාලානුරූපීව ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිලි[සංස්කරණය]

නම රූපය නගරය උස තට්ටු ගණන කාල පරාසය
සෙලින්කෝ හවුස් කොළඹ මීටර 51 යි 16 1960-????
බම්බලපිටිය ටවර් බිල්ඩිං කොළඹ මීටර 91 යි 23 1980-1985
යූඩීඒ ස්කීම් ටවර් (Uda Scheme Tower) කොළඹ මීටර 100 යි 24 1985-1985
ලංකා බැංකුව කොළඹ මීටර 105 යි 32 1985- 1996
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) කොළඹ මීටර 152 යි 39 1996–2014
හයට් රීජන්සි කොළඹ මීටර 2015 යි 45 2014–වර්තමානය තෙක්

මේවාද බලන්න[සංස්කරණය]

අදාල[සංස්කරණය]

  1. 1.0 1.1 World Trade Centre, http://www.emporis.com/en/wm/cx/?id=107300, ප්‍රතිෂ්ඨාපනය 2010-04-25 
  2. "World Trade Center – Colombo, Sri Lanka". Wtc.lk. සම්ප්‍රවේශය 2013-01-18.
  3. 3.0 3.1 3.2 "ශ්‍රී ලංකා බිස්නස් නිව්ස් | ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස් – ලේක්හවුස් නිව්ස්පේපර්ස්". Dailynews.lk. 2011-11-29. සම්ප්‍රවේශය 2012-10-30.
  4. "රෙසිඩන්ෂියල් එපාර්ට්මන්ට්". Keells.com. සම්ප්‍රවේශය 2012-10-30.
  5. "ෆෙයාවේ ස්කයිගාර්ඩන්ස් | ෆ්ලෝර් ප්ලෑන්ස්". Skygardens.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  6. 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 6.10 Havelock City Project, http://www.ecadi.com/en/project_d.php?id=290, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  7. 7.00 7.01 7.02 7.03 7.04 7.05 7.06 7.07 7.08 7.09 7.10 Havelock City Project, http://www.emporis.com/en/wm/cx/?id=havenuelockcity-colombo, ප්‍රතිෂ්ඨාපනය 2010-04-25 
  8. "The Monarch Tower | Buildings". Colombo /: Emporis. සම්ප්‍රවේශය 2012-10-30.
  9. "Fairway Holdings". Fairway Holdings. සම්ප්‍රවේශය 2012-10-30.
  10. "දි අයිලන්ඩ්". Island.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  11. සංරක්ෂිත පිටපත, http://news.lk/home/17739-sri-lankas-highest-transmission-towe-in-kokavil, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  12. (PDF) Norocholai Coal Power Station, archived from the original on 2009-11-22, http://web.archive.org/web/20091122150502/http://www.fabm.gov.lk/downloads/Norochcholai.pdf, ප්‍රතිෂ්ඨාපනය 2010-04-25 
  13. Fernando, Santhush (2010-11-10). "Sri Lankan version of Rs. 11bn Eiffel tower mooted". Asian Tribune. සම්ප්‍රවේශය 2012-10-30.
  14. "Colombo Lotus Tower – Minister Basil Rajapakse Lays Foundation Stone | events". Trc.gov.lk. 2012-01-20. සම්ප්‍රවේශය 2013-01-18.
  15. "The Island". Island.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  16. "Altair Project". Altair.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  17. සංරක්ෂිත පිටපත, http://www.ft.lk/2013/05/07/pradeep-moraes-joins-indocean-developers-on-altair-project/, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  18. "The Destiny". Thedestiny.lk. සම්ප්‍රවේශය 2013-01-18.
  19. "The Island". Island.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  20. "Island". Island.lk. සම්ප්‍රවේශය 2013-01-14.
  21. "Fairway SkyGardens | Floor Plans". Skygardens.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  22. Gamini Gunaratna, Sri Lanka News Paper by LankaPage.com (LLC)- Latest Hot News from Sri Lanka (2012-02-24). "Sri Lanka : Shangri-La Hotel breaks ground in Sri Lanka". Colombopage.com. සම්ප්‍රවේශය 2012-10-30.
  23. "The Island". Island.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  24. "(Pvt) Ltd. ::". Sanken Construction. සම්ප්‍රවේශය 2013-01-18.
  25. Gamini Gunaratna, Sri Lanka News Paper by LankaPage.com (LLC)- Latest Hot News from Sri Lanka (2012-12-17). "Sri Lanka : Construction of Mövenpick Hotel in Sri Lanka to begin next month". Colombopage.com. සම්ප්‍රවේශය 2013-01-18.
  26. "ŕś‡ŕśšŕˇŠŕˇƒŕˇ™ŕˇƒŕˇŠ ŕśšŕˇ"ŕś˝ŕˇ"න෹ ŕśŻŕˇ™ŕˇ€ŕśą ŕś…ŕśŻŕˇ'ŕśşŕśť ŕś‡ŕśťŕśšŕˇš". Sinhala.news.lk. 2014-02-05. සම්ප්‍රවේශය 2014-02-13.
  27. "Welcome to C&S Engineering Management Sdn Bhd Official Website!". Csem.com.my. සම්ප්‍රවේශය 2012-10-30.
  28. "India's ITC now finalises deal, Sheraton moves to Kollupitiya". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  29. http://www.dailynews.lk/2012/12/12/bus01.asp
  30. "Welcome To SUCHIRNEB". Suchirneb.lk. සම්ප්‍රවේශය 2012-10-30.
  31. "Ocean View Towers Apartments, Colombo Sri Lanka". Lankapropertyweb.com. සම්ප්‍රවේශය 2012-10-30.
  32. http://www.leisureopportunities.co.uk/detail1.cfm?pagetype=detail&subject=news&codeID=305668
  33. 33.0 33.1 33.2 "Ambitious $ 460 m 4-towers Krrish Square at Fort to start selling units from today | DailyFT - Be Empowered". Ft.lk. 2012-09-27. සම්ප්‍රවේශය 2012-10-30.
  34. "Australia's Property Alliance Capital signs MoU for US$ 450mn project". Dailymirror.lk. 2013-11-15. සම්ප්‍රවේශය 2014-02-13.
  35. සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13A/Apr13_1365876656CH.php, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  36. http://www.theaustralian.com.au/business/companies/james-packer-closer-to-getting-approval-for-casino-in-colombo/story-fn91v9q3-1226631157806
  37. සංරක්ෂිත පිටපත, http://www.lankabusinessonline.com/news/sri-lankas-smi-housing-in-us$10mn-apartment-complex/1510215071, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  38. සංරක්ෂිත පිටපත, http://www.news360.lk/business-finance/news-sri-lanka%E2%80%99s-24-03-2013-access-group-invest-us-12-mn-to-set-up-an-office-complex-in-colombo-774532, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  39. සංරක්ෂිත පිටපත, http://www.news360.lk/business-finance/news-sri-lanka%E2%80%99s-24-03-2013-access-group-invest-us-12-mn-to-set-up-an-office-complex-in-colombo-774532, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  40. සංරක්ෂිත පිටපත, http://csec.lk/projects/proposed-40-storied-5-star-deluxe-hotel-and-apartments-near-beira-lake-for-lankem-ceylon-plc/, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  41. http://www.sundaytimes.lk/120610/BusinessTimes/bt20.html
  42. සංරක්ෂිත පිටපත, http://colomboland.com/developments/liberty-towers-and-retail.html, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  43. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=55729
  44. සංරක්ෂිත පිටපත, http://www.ft.lk/2013/02/26/silverneedle-abans-group-to-develop-100-m-mixed-use-lifestyle-centre-in-colombo/, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  45. http://www.lankabusinessonline.com/fullstory.php?nid=797565325[permanent dead link]
  46. "Ultra modern business centre at Nugegoda". Dailynews.lk. 2013-01-03. සම්ප්‍රවේශය 2013-01-18.
  47. සංරක්ෂිත පිටපත, http://www.lankabusinessonline.com/news/maldives-eon-resorts-to-build-us$170mn-hotel-in-sri-lanka/480032839, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  48. සංරක්ෂිත පිටපත, http://www.preferassociates.com/project.php?id=2, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  49. http://www.sundaytimes.lk/130630/business-times/chinese-firm-avic-gets-special-status-for-a-mixed-development-colombo-project-50142.html
  50. සංරක්ෂිත පිටපත, http://www.ft.lk/2013/09/16/dhammika-gears-up-for-gaming-kingship/, ප්‍රතිෂ්ඨාපනය 2013-11-26 
  51. http://www.dailynews.lk/business/colombo-modern-city-making-0
  52. සංරක්ෂිත පිටපත, http://keppel-ct.com/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-18 
  53. http://www.dailynews.lk/business/belvedere-kotahena-unveil-soon