ග්‍රෑන්ඩ් හයට් කලම්බු
පෙනුම
| ග්‍රෑන්ඩ් හයට් කලම්බු | |
|---|---|
| පැරණි නම් | සෙළින්කෝ සිලෙස්ෂියල්/සිලෙස්ෂියල් රෙසිඩන්සීස්, හයට් රීජන්සි කලම්බු |
| විකල්ප නම් | හයට් කලම්බු |
| සාමාන්‍ය තොරතුරු | |
| තත්ත්වය | වැඩ නිමවූ |
| ගෘහනිර්මාණ ශෛලිය | නූතන |
| පිහිටීම | කොළඹ |
| නගරය | කොළඹ 3 |
| රට | ශ්‍රී ලංකාව |
| පුරෝගාමී දිනය | 2007 |
| සමාප්තිය | 2015 |
| හිමිකරු | හයට් හොටෙල් සංස්ථාව |
| උස | 229.5 m (753 ft)[1] |
| තාක්ෂණික තොරතුරු | |
| මහල් සංඛ්‍යාව | 47 |
| සැලසුම සහ ඉදිකිරීම | |
| ව්‍යූහාත්මක ඉංජිනේරු | සීමාසහිත මාගා ඉන්ජිනියරින් (පුද්).සමාගම |
| සේවා ඉංජිනේරු | යූටීඊ ලිමිටඩ්. |
| වෙනත් සැලසුම්කරුවන් | Design Consortium. Ltd |
| වෙනත් තොරතුරු | |
| කාමර සංඛ්‍යාව | අමුත්තන්ගේ කාමර 475 <bɾ> සේවා නිවාස 84 |
ග්‍රෑන්ඩ් හයට් කලම්බු යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි මහල් 47කින් යුත් තරු පන්ති 5ට අයත් හෝටලයක් වේ. අමුත්තන්ගේ කාමර 475කින් සහ සේවා නිවාස 84කින් සමන්විත [2] වන හෝටලය ශ්‍රී ලංකාවේ හයට් සන්නාමය යටතේ ඉදිකල පළමු හෝටලයද වේ.[3][4] ග්‍රෑන්ඩ් හයට් කලම්බු ගොඩනැගිල්ල වර්තමාන ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීමද වෙයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ මාගා ඉන්ජිනියරින්. "ග්‍රෑන්ඩ් හයට් කලම්බු". සම්ප්‍රවේශය 2015-06-11.
- ^ http://www.dailynews.lk/?q=business/world-renowned-hotel-chain-hyatt-hotels-sri-lanka
- ^ "හයට් එනවුන්ස්ඩ් ප්ලෑන්ස් ෆෝ අ හයට් රීජන්සි හොටෙල් ඉන් කලම්බු". හයට් හොටෙල්ස් කොපරේෂන්. 18 October 2012. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2014.
- ^ "හයට් රීජන්සි හොටෙල්, කලම්බු". forum.lankaninvestor.com. සම්ප්‍රවේශය 2014-08-12.