වෘද්ධ ප්ලිනී

විකිපීඩියා වෙතින්
වෘද්ධ ප්ලිනී
ගයියුස් ප්ලීනියුස් සෙකුන්දුස්
කෝමොහි සන්ටා මරියා මජ්ජෝරෙ ආසන දෙව්මැදුරෙහි ප්‍රාසාද මුඛයෙහි දක්නට ලැබෙන වෘද්ධ ප්ලිනීගේ ප්‍රතිමාවක්
උපතක්‍රිව 23 හෝ 24
මියගිය දිනයක්‍රිව 79 (වයස 55)
ස්ටාබියෙ, රෝමානු ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
පුරවැසිබවරෝමානු
අධ්‍යාපනයවාගලංකාරය, ව්‍යාකරණය
රැකියාවනීතිඥයා, ලේඛකයා, ස්වභාවික දර්ශනවේදියා, ස්වභාවවේදියා, හමුදා ආඥාපති, ප්‍රාදේශීය ආණ්ඩුකාර
ප්‍රධාන නිර්මාණ
තැචුරාලිස් හිස්ටෝරියා
දරුවන්කණ්ෂ්ඨ ප්ලිනී (බෑනා, පසුව පුතා ලෙසින් හදාගන්නා ලදි)
දෙමව්පියන්(s)ගයියුස් ප්ලීනියුස් චෙලර් සහ මර්චෙල්ලා

ගයියුස් ප්ලීනියුස් සෙකුන්දුස් (ක්‍රිව 23/24 – 79), වෘද්ධ ප්ලිනීලෙසින් හැඳින්වෙන,[1] යනු, a රෝමානු ලේඛකයෙක්, ස්වභාවවේදියෙක් සහ ස්වභාවික දර්ශනවේදියෙක්, සහ මුල් රෝමානු අධිරාජ්‍යයෙහි නාවුක සහ යුද්ධ ආඥාපතියෙක් සහ අධිරාජ වෙස්පේසියන් ගේ මිතුරෙකු විය. තැචුරාලිස් හිස්ටෝරියා (ස්වභාවික ඉතිහාසය) නම් විශ්වකෝෂීය ග්‍රන්ථය ඔහු විසින් රචනා කරන ලද අතර, විශ්වකෝෂ සඳහා කතෘත්ව ආදර්ශය බවට එය පත් විය.

  1. Melvyn Bragg (8 July 2010). "Pliny the Elder". In Our Time (Podcast). BBC Radio 4. සම්ප්‍රවේශය 26 January 2020.
"https://si.wikipedia.org/w/index.php?title=වෘද්ධ_ප්ලිනී&oldid=493650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි