විශේෂ ප්‍රාප්තිය

විකිපීඩියා වෙතින්

පරිසරයේ සීමිත වූ සම්පත් සදහා ජීවීන් අතර තරඟයක් පවතී . එම තරඟයෙන් ජය ලබන ජීවියා ස්වාභාවික වරණයකට ලක්වී පරිසරය තුල ස්ථාපනය වේ. වරණයට ලක් වූ ජීවීන් පරිසරයේ ප්‍රමුඛයන් බවට පත්වේ. ව්‍යාප්ත වන්නේ , පරිසරයට වඩා හොඳින් අනුවර්තනය වූ ජීවීන්ය.

පරිණාමික ක්‍රියාවලියේ දී කලින් පැවැති ජීවී විශේෂයකින් නව ජීවි විශේෂ ඇති වේ. මෙය විශේෂ ප්‍රාප්තිය ලෙස හදුන්වයි. විශේෂ ප්‍රාප්තිය ජෛව විවිධත්වය පුළුල් කිරීමට හේතු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=විශේෂ_ප්‍රාප්තිය&oldid=530418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි