Jump to content

සාකච්ඡාව:2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
16:53, 2 නොවැම්බර් 2024 වන විට IDB.S (සාකච්ඡාව | දායකත්ව) (Page Protection Request: Reply) විසින් සිදු කර ඇති සංශෝධන

උපජනාධිපති අපේක්ෂකයන් තොරතුරුකොටුව තුල නොපෙන්වන්නේ ඇයි?

උපජනාධිපති අපේක්ෂකයන් තොරතුරුකොටුව තුල නොපෙන්වන්නේ ඇයි? @IDB.S @Lee Wikisuwish (talk) 10:49, 8 අගෝස්තු 2024 (යූටීසී)[reply]

මෙතැන නම් නොපෙන්වන්නේ එම තොරතුරු සපයා නැති නිසා නේද? {{තොරතුරුකොටුව ඡන්ද විමසීම}} භාවිතා කළා නම් වඩා හොඳ වෙයි වාගේ. -- Lee (talk) 14:25, 8 අගෝස්තු 2024 (යූටීසී)[reply]
මම දැනටමත් උප සභාපතිවරුන් එකතු කර ඇත, නමුත් තොරතුරුකොටුවේ ගැටලුවක් ඇති බව පෙනේ. @Lee @Wikisuwish IDB.S (talk) 01:30, 10 අගෝස්තු 2024 (යූටීසී)[reply]
උපජනාධිපති ‌ලෙස ‌වෙනස් විය යුතු ය. IDB.S (talk) 01:32, 10 අගෝස්තු 2024 (යූටීසී)[reply]
@Wikisuwish දැනට මෙහෙම හොඳයි නේද? අදාළ සැකිලිවල යාවත්කාලිනයේ ගැටළු තිබෙන හැඩයි. -- Lee (talk) 12:55, 10 අගෝස්තු 2024 (යූටීසී)[reply]
දැන් හොඳයි. ස්තුතියි. Wikisuwish (talk) 10:41, 20 අගෝස්තු 2024 (යූටීසී)[reply]
@IDB.S දැන් පෙන්වා ඇති හරි ද? -- Lee (talk) 12:55, 10 අගෝස්තු 2024 (යූටීසී)[reply]
ඔව්, දැන් මට පේනවා. ස්තුතියි @Lee. IDB.S (talk) 15:42, 10 අගෝස්තු 2024 (යූටීසී)[reply]

Page Protection Request

Hey @Lee. Please semi-protect this page until January 20, 2025 (the New President take the Office). Also requesting to protect this එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා page too. IDB.S (talk) 12:08, 1 නොවැම්බර් 2024 (යූටීසී)[reply]

YesY කළා -- Lee (talk) 12:33, 1 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
ස්තුතියි IDB.S (talk) 13:47, 1 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
Hey @Lee, can you protect these pages too.
Thanks for your help. IDB.S (talk) 16:53, 2 නොවැම්බර් 2024 (යූටීසී)[reply]