Jump to content

ජේ. ඩී. වෑන්ස්

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

ජේ. ඩී. වෑන්ස්
United States Senator
from ඔහායෝ
In office
2023 ජනවාරි 3
පූර්වප්‍රාප්තිකයාRob Portman
Personal details
උපත
ජේම්ස් ඩොනල්ඩ් බෝමන්

අගෝස්තු 2, 1984 (1984-08-02) (වයස 40)
Middletown, Ohio, U.S.
කලත්‍රයාUsha Chilukuri (වි. 2014)
ළමයි3
Alma mater
රැකියාව
  • Politician
  • author
  • lawyer
අත්සන
වෙබ් අඩවියSenate website
Military service
පක්ෂපාතීත්වයUnited States
ශාඛාව/සේවාවUnited States Marine Corps
සේවා කාලය2003–2007
නිලයCorporal
ඒකකය2nd Marine Aircraft Wing
සටන්/ යුද්ධIraq War

ජේම්ස් ඩේවිඩ් වෑන්ස් (උපත: 1984 අගෝස්තු 2) යනු ඇමරිකානු ලේඛකයෙක්, ආයෝජකයෙක් සහ දේශපාලනඥයෙකි. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර 2023 වසරේ සිට එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයෙකු ලෙස ඔහායෝ ජනපදය නියෝජනය කරයි. 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති අපේක්ෂකයා ලෙස රිපබ්ලිකන් පක්ෂය විසින් 2024 ජූලි 15 දින ඔහුව නම් කරන ලදී.

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Party political offices
පූර්වප්‍රාප්තිකයා
Rob Portman
Republican nominee for US Senator from Ohio
(Class 3)

2022
වඩාත් මෑතකදී
පූර්වප්‍රාප්තිකයා
Mike Pence
Republican nominee for Vice President of the United States
2024
U.S. Senate
පූර්වප්‍රාප්තිකයා
Rob Portman
US Senator (Class 3) from Ohio
2023–present
පසෙකින් සේවය කළේ: Sherrod Brown
පදවිය හොබවයි
Order of precedence in the United States of America
පූර්වප්‍රාප්තිකයා
Peter Welch
United States Senator from Vermont ලෙස
Order of precedence of the United States
as United States Senator from Ohio
අනුප්‍රාප්තික
Katie Britt
United States Senator from Alabama ලෙස
පූර්වප්‍රාප්තිකයා
John Fetterman
United States senators by seniority
96th
අනුප්‍රාප්තික
Eric Schmitt
"https://si.wikipedia.org/w/index.php?title=ජේ._ඩී._වෑන්ස්&oldid=723456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි