Jump to content

ජේ. ඩී. වෑන්ස්

විකිපීඩියා වෙතින්
ජේ. ඩී. වෑන්ස්
JD Vance
United States Senator
from ඔහායෝ
තනතුර දරමින්
2023 ජනවාරි 3
පූර්වප්‍රාප්තිකයාRob Portman
පුද්ගලික තොරතුරු
උපත
ජේම්ස් ඩොනල්ඩ් බෝමන්

අගෝස්තු 2, 1984 (1984-08-02) (වයස 40)
Middletown, Ohio, U.S.
ජාතිකත්වය එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයාUsha Chilukuri (වි. 2014)
ළමයි3
උගත් ශාස්ත්‍රාලය
රැකියාව
  • Politician
  • author
  • lawyer
අත්සන
වෙබ් අඩවියSenate website
Military service
පක්ෂපාතීත්වයUnited States
ශාඛාව/සේවාවUnited States Marine Corps
සේවා කාලය2003–2007
නිලයCorporal
ඒකකය2nd Marine Aircraft Wing
සටන්/ යුද්ධIraq War

ජේම්ස් ඩේවිඩ් වෑන්ස් (උපත: 1984 අගෝස්තු 2) යනු ඇමරිකානු ලේඛකයෙක්, නීතිඥයෙක්, හිටපු මැරීන් බලකා සෙබළෙක්, දේශපාලනඥයෙක් සහ එක්සත් ජනපදයේ 50 වන සහ වත්මන් උප ජනාධිපතිවරයා වේ. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර 2023 වසරේ සිට එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයෙකු ලෙස ඔහායෝ ජනපදය නියෝජනය කළේය. ඔහු 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Party political offices
පූර්වප්‍රාප්තිකයා
Rob Portman
Republican nominee for US Senator from Ohio
(Class 3)

2022
වඩාත් මෑතකදී
පූර්වප්‍රාප්තිකයා
Mike Pence
Republican nominee for Vice President of the United States
2024
U.S. Senate
පූර්වප්‍රාප්තිකයා
Rob Portman
US Senator (Class 3) from Ohio
2023–present
පසෙකින් සේවය කළේ: Sherrod Brown
පදවිය හොබවයි
Order of precedence in the United States of America
පූර්වප්‍රාප්තිකයා
Peter Welch
United States Senator from Vermont ලෙස
Order of precedence of the United States
as United States Senator from Ohio
අනුප්‍රාප්තික
Katie Britt
United States Senator from Alabama ලෙස
පූර්වප්‍රාප්තිකයා
John Fetterman
United States senators by seniority
96th
අනුප්‍රාප්තික
Eric Schmitt
"https://si.wikipedia.org/w/index.php?title=ජේ._ඩී._වෑන්ස්&oldid=733079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි