"බැග්ඩෑඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
unethical bottom tag removed
සුළු Shwetha විසින් බැග්ඩැඩ් සිට බැග්ඩෑඩ් වෙත පිටුව ගෙන යන ලදී
(වෙනසක් නොමැත)

12:49, 6 ඔක්තෝබර් 2019 තෙක් සංශෝධනය

බැග්ඩැඩ් යයනු ඉරාකයේ අග නගරයයි. එ‍්වාගේම බැග්ඩැඩ් පොදු දේශ සාමිවේය. එයි නාගරික ජනගහනය මිලියන 7 ත් 7.5 ත් අතර වන අතර එය ඉරාකයේ විශාලතම නගරය වන අතර අරාබිකරයේ දෙවන විශාලතම නගරයයි.

මෙම නගරය ක්‍රි.ව 8 වන සියවසේ ටිග්‍රිස් නදිය අසබඩ බිහි විය. අබාසිඩ් කැලිපේට් වකවානුවේ බැග්ඩැඩය අරාබියේ හා මුස්ලිම් රටවල කේන්ද්‍රස්ථානය විය.

"https://si.wikipedia.org/w/index.php?title=බැග්ඩෑඩ්&oldid=441994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි