බැග්ඩෑඩ්
Appearance
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/93/%D9%81%D9%86%D8%AF%D9%82_%D8%A8%D8%BA%D8%AF%D8%A7%D8%AF_%D8%B1%D9%88%D8%AA%D8%A7%D9%86%D8%A7.jpg/220px-%D9%81%D9%86%D8%AF%D9%82_%D8%A8%D8%BA%D8%AF%D8%A7%D8%AF_%D8%B1%D9%88%D8%AA%D8%A7%D9%86%D8%A7.jpg)
බැග්ඩැඩ් යයනු ඉරාකයේ අග නගරයයි. එ‍්වාගේම බැග්ඩැඩ් පොදු දේශ සාමිවේය. එයි නාගරික ජනගහනය මිලියන 7 ත් 7.5 ත් අතර වන අතර එය ඉරාකයේ විශාලතම නගරය වන අතර අරාබිකරයේ දෙවන විශාලතම නගරයයි.
මෙම නගරය ක්‍රි.ව 8 වන සියවසේ ටිග්‍රිස් නදිය අසබඩ බිහි විය. අබාසිඩ් කැලිපේට් වකවානුවේ බැග්ඩැඩය අරාබියේ හා මුස්ලිම් රටවල කේන්ද්‍රස්ථානය විය.