බැග්ඩෑඩ්

විකිපීඩියා වෙතින්
(බැග්ඩැඩ් වෙතින් යළි-යොමු කරන ලදි)
බැග්ඩෑඩ්

බැග්ඩැඩ් යයනු ඉරාකයේ අග නගරයයි. එ‍්වාගේම බැග්ඩැඩ් පොදු දේශ සාමිවේය. එයි නාගරික ජනගහනය මිලියන 7 ත් 7.5 ත් අතර වන අතර එය ඉරාකයේ විශාලතම නගරය වන අතර අරාබිකරයේ දෙවන විශාලතම නගරයයි.

මෙම නගරය ක්‍රි.ව 8 වන සියවසේ ටිග්‍රිස් නදිය අසබඩ බිහි විය. අබාසිඩ් කැලිපේට් වකවානුවේ බැග්ඩැඩය අරාබියේ හා මුස්ලිම් රටවල කේන්ද්‍රස්ථානය විය.

"https://si.wikipedia.org/w/index.php?title=බැග්ඩෑඩ්&oldid=471054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි