"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය: 13 පේළිය:


=ජාතිකානුරාගී අදහස් පැතිර යාම=
=ජාතිකානුරාගී අදහස් පැතිර යාම=
බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.
:බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.


=කල්කටා ඉන්දියානු සංවිධානය=
=කල්කටා ඉන්දියානු සංවිධානය=
මෙය [[සුරේන්‍ද්‍රනාත් බැනර්ජි]] විසින් ක්‍රි.ව. 1876දී අරඹන ලදී. මෙය 19වන සියවසේ බිහිවූ වැදගත් ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් කෙරේ ඉන්‍දියානුවන් කෙරෙහිවූ අප්‍රසාදය මුල්වරට ප්‍රසිඬියේ පවසන ලද්දේ මෙම සංවිධානය විසිනි.
:මෙය [[සුරේන්‍ද්‍රනාත් බැනර්ජි]] විසින් ක්‍රි.ව. 1876දී අරඹන ලදී. මෙය 19වන සියවසේ බිහිවූ වැදගත් ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් කෙරේ ඉන්‍දියානුවන් කෙරෙහිවූ අප්‍රසාදය මුල්වරට ප්‍රසිඬියේ පවසන ලද්දේ මෙම සංවිධානය විසිනි.
කල්කටා ඉන්දියානු සංවිධානයේ ප්‍රධාන ඉල්ලීම්:
* සිවිල් සේවා විභාගය ප්‍රතිසංවිධානය කිරීම.
* අවි ආයුධ පනත් සංශෝධනය කිරීම.
* බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් ගොවීන් ආරක්‍ෂා කිරීම.

:සුරේන්‍ද්‍රනාත් බැනර්ජිගේ සංචාරයේදී ලැබූ මහජන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක [[ඇලන් ඔක්ටේවියන් හියුම්]] විසින් '''ඉන්‍දියානු ජාතික එකමුතුව''' අරඹන ලදී. මේ සමුළුවට ඉන්‍දි‍යාවේ සෑම ප්‍රදේශයකින් ම පාහේ නියෝජිතයෝ ආහ. නමුත් බැනර්ජි විසින් එය '''[[ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය]]''' යනුවෙන් වෙනස් කරන ලදී. ([[ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය]] වැඩිමනත් තොරතුරු...)

14:21, 12 ජූලි 2010 තෙක් සංශෝධනය

වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්දියාවේ කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ. පෘතුගීසි, ලන්‍දේසි හා ප්‍රංශ ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.

බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම

ඉන්දියාව මුළුමුනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත්වූ පසු ඔවුනට විරුඬව කැරැලි හට ගත්හ. එසේ ම බ්‍රිතාන්‍යයෝ ද සාර්ථකව කැරැලි මර්දනය කළහ. එවැනි කැරලිවල‍ට උදාහරණ:

  • ක්‍රි.ව. 1806
  • ක්‍රි.ව. 1844
  • ක්‍රි.ව. 1849
  • ක්‍රි.ව. 1850
  • ක්‍රි.ව. 1852

මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල (සිපොයි කැරැල්ල) බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය. (සිපොයි කැරැල්ල වැඩිමනත් තොරතුරු...)

ජාතිකානුරාගී අදහස් පැතිර යාම

බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.

කල්කටා ඉන්දියානු සංවිධානය

මෙය සුරේන්‍ද්‍රනාත් බැනර්ජි විසින් ක්‍රි.ව. 1876දී අරඹන ලදී. මෙය 19වන සියවසේ බිහිවූ වැදගත් ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් කෙරේ ඉන්‍දියානුවන් කෙරෙහිවූ අප්‍රසාදය මුල්වරට ප්‍රසිඬියේ පවසන ලද්දේ මෙම සංවිධානය විසිනි.

කල්කටා ඉන්දියානු සංවිධානයේ ප්‍රධාන ඉල්ලීම්:

  • සිවිල් සේවා විභාගය ප්‍රතිසංවිධානය කිරීම.
  • අවි ආයුධ පනත් සංශෝධනය කිරීම.
  • බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් ගොවීන් ආරක්‍ෂා කිරීම.
සුරේන්‍ද්‍රනාත් බැනර්ජිගේ සංචාරයේදී ලැබූ මහජන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඇලන් ඔක්ටේවියන් හියුම් විසින් ඉන්‍දියානු ජාතික එකමුතුව අරඹන ලදී. මේ සමුළුවට ඉන්‍දි‍යාවේ සෑම ප්‍රදේශයකින් ම පාහේ නියෝජිතයෝ ආහ. නමුත් බැනර්ජි විසින් එය ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යනුවෙන් වෙනස් කරන ලදී. (ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය වැඩිමනත් තොරතුරු...)