බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය)

විකිපීඩියා වෙතින්
(බ්‍රිතාන්‍ය වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක:


ජනතාව[සංස්කරණය]

  • බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
  • බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික), මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
  • බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය

භාෂාව[සංස්කරණය]

භූගෝලය[සංස්කරණය]

  • බ්‍රිතාන්‍ය දිවයින්, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
  • බ්‍රිතාන්‍ය දූපත්, එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්