"සිංහල මිණුම් ඒකක" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
සුළු 2407:C00:E004:1995:1:0:D989:BE4C මගින් සිදුකල 703617 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) ටැගය: Undo |
දවසක් සදහා පැය 60ක් ලෙස තිබූ සටහන පැය 24 ලෙස වෙන් කරන ලදි. ටැග: Manual revert Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
6 පේළිය: | 6 පේළිය: | ||
* තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ) {{efn|'''විනාඩි යනු minute/මිනිත්තු නොවේ''', මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.}} |
* තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ) {{efn|'''විනාඩි යනු minute/මිනිත්තු නොවේ''', මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.}} |
||
* විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ) {{efn|ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි}} |
* විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ) {{efn|ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි}} |
||
* පැය |
* පැය 24 = දවස {{efn|සිංහල ක්‍රමයට '''දිනයක් කොටස් 60කට''' බෙදන අතර '''[දිනකට පැය 60 ක් එන ලෙස]''' එම '''දිනය සූර‌්‍ය උදාවත් සමග ඇරඹේ'''.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු '''පැයකට, සිංහල පැය 2 යි, 1/2 කි.'''}} |
||
* දවස් 30 = මාස 1 |
* දවස් 30 = මාස 1 |
||
* මාස 12 = අවුරුද්ද |
* මාස 12 = අවුරුද්ද |
16:01, 17 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.
කාලය
- තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ) [a]
- විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ) [b]
- පැය 24 = දවස [c]
- දවස් 30 = මාස 1
- මාස 12 = අවුරුද්ද
- මාස 3 = කාර්තු 1 [තහවුරු කර නොමැත]
- කාර්තු 4 = අවුරුදු 1 [තහවුරු කර නොමැත]
පරිමාව
- හුන්ඩු/පත 2 = මනා 1
- මනා 2 = නැලිය/සේරුව
- නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
- ලාස්/කුරුණි 4 = තිඹ 1
- ලාස්/කුරුණි 5 = බෙරය
- බෙර 2 = පෑල/මළු 1
- පෑල/මළු 4 = අමුණ
- නැලි/සේරු 32 = බුසල් 1
බර
රාත්තල් 26 1/4 = තුලම් 1
බෙහෙත් බර
- තල ඇට 3 = අමු ඇට 1
- අමු ඇට 3 = වී ඇට 1
- වී ඇට 3 = මදටිය 1
- මදටිය 20 = කලං 1
- කලං 12 = පලම් 1
- පලම් 8 = රාත්තල් 1
- පලම් 100 = තුලම් 1
- මදටිය 16 = (ලොකු) සත 1
කොප්පරා හා ලුණු බර
- රාත්තල් 56 = තුක්කු 1
- * රාත්තල් 28 = කාර්තු 1
- * කාර්තු 2 = තුක්කු 1
- * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
- * හොන්ඩර 5 = පාරම 1
- * පාරම් 4 = ටොන් 1
රත්තරං බර
- මංචාඩි 12 = පගෝදි 1
- මංචාඩි 42 = රුපියල් බර 1
- මංචාඩි 28 = රන් පවුම් බර 1
වර්ග ඵලය
මඩ ඉඩම්
ප්‍රධාන ලිපිය: මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක
ගොඩ ඉඩම්
දිග
- පරමාණු 36 = අණු 1
- අණු 36 = තජ්ජාරි 1
- තජ්ජාරි 36 = රථරේණු 1
- රථරේණු 36 = ලික්ඛ 1
- ලික්ඛ 7 = උක්ඛ 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- ධණ්ණමාස 7 = ආංගුල 1
- ආංගුල 12 = වියත් 1
- අගල් 9 = වියත් 1
- වියත් 2 = රියන් 1
- රියන් 4 = බඹ 1
- රියන් 7 = යෂ්ට් 1
- යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
- ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
- සැතපුම් 4 = ගව් 1
- ගව් 4 = යොදුන් 1
අමතර අවධානයට
සටහන්
- ^ විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.
- ^ ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
- ^ සිංහල ක්‍රමයට දිනයක් කොටස් 60කට බෙදන අතර [දිනකට පැය 60 ක් එන ලෙස] එම දිනය සූර‌්‍ය උදාවත් සමග ඇරඹේ.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු පැයකට, සිංහල පැය 2 යි, 1/2 කි.
මූලාශ්‍ර
ආශ්‍රිත ග්‍රන්ථ
- පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්‍ති පත්‍ර සමාගම