විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 9
Appearance
දෙසැම්බර් 9: ටැන්සානියාවේ නිදහස් දිනය (1961);
- 1905 – ප්‍රංශය අනාගමික රාජ්‍යයක් බවට පත්වෙයි.
- 1917 – පළමු ලෝක යුද්ධය: රුමේනියා රාජධානිය සහ මධ්‍ය බලවතුන් අතර සටන් විරාමයක් අත්සන් කරයි.
- 1950 – ලංකා රාජකීය නාවික හමුදාව පිහිටුවනු ලැබෙයි.
- 1956 – කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පළතේ හෝප් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් (සේයාරුව) පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1987 – මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 2.0 තාක්ෂණය දියත් කරයි.
- 2016 – නයිජීරියාවේ අඩමාව ප්‍රාන්තයේ මඩගලි ප්‍රදේශයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 177 දෙනෙකු තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 8 – දෙසැම්බර් 9 – දෙසැම්බර් 10