විරූපණය (ඉංජිනේරු විද්‍යාව)
Appearance
සන්තති යාන්ත්‍ර විද්‍යාව |
---|
ද්‍රව්‍යය විද්‍යාවෙහි, විරූපණය යනු,
- එය මත යෙදුනු බලයක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ කාර්යය වෙයි) හෝ
- උෂ්ණත්වයෙහි වෙනස්වීමක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ තාපය වෙයි). හෝ වස්තුවක හැඩය හෝ ප්‍රමාණය හෝ වෙනස් වීමක් වෙයි