ප්‍රත්‍යාස්ථතාව (භෞතික විද්‍යාව)
Jump to navigation
Jump to search
භෞතික විද්‍යාවෙහි, ප්‍රත්‍යාස්ථතාව යනු, ඒවා විකෘත කිරීමෙන් පසුව මුල් හැඩයට යළි පැමිණීමට ඝන ද්‍රව්‍යයන් සතුව පවතින ප්‍රවණතාව වෙයි. ඒවා මත බලයන් යෙදූ විට, ඝන වස්තූන් විරූපණයට භාජනය විය හැක.