විකිපීඩියා සාකච්ඡාව:පරිශීලක ප්‍රවේශ මට්ටම්
Appearance
මෙය පරිශීලක ප්‍රවේශ මට්ටම් පිටුව දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
පැරණි සාකච්ඡා
[සංස්කරණය]මෙය ඉතාමත් ම අත්‍යවශ්‍ය කරුණක් බව අත්දැකීමෙන් දනිමි. කරුණාකර මෙය අප විකියට ලබාගැනීමට කටයුතු සූදානම් කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:03, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)
- ඔබ කුමක් අදහස් කරන්නේද? දැනටමත් මෙය පවතිනවා නේද? -- බිඟුවා සාකච්ඡාව 23:10, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)
- ඕහ්! මම අදහස් කළේ Importers and Transwiki පිළිබඳවයි. මේ හිමිකම අත්‍යාවශ්‍යයි නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 01:28, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)
සිංහල පෙළ
[සංස්කරණය]@IDB.S, කෝ මේකේ තිබ්බ සිංහල පෙළ? -- Lee (talk) 02:47, 27 ඔක්තෝබර් 2024 (යූටීසී)
- Slowly Translating the article. IDB.S (talk) 02:50, 27 ඔක්තෝබර් 2024 (යූටීසී)
- එහෙනම් අවුලක් නෑ. මම බැලුවේ replace කරලා අමතක කරලා දැම්මා ද කියලා. අර එක එක "පරිශීලක කණ්ඩායම්" සඳහා තිබ්බ සිංහල නම් ටිකයි. අන්තර්ගතය ඉංග්‍රීසි විකිපීඩියාවෙන් ගෙන ආපු එකක් බවට නිවේදනයකුයි දාන එක සඳහා ප්‍රමුඛත්වය දෙන්න. -- Lee (talk) 03:08, 27 ඔක්තෝබර් 2024 (යූටීසී)