විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2011

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ඇති ලෝක උරුම අඩවියකි. මුල් පිටුවට සුදුසු යැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 14:33, 28 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Support Singhalawap (talk) 04:33, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. Support රතු සබැඳි තිබ්බත් ලිපියේ අන්තර්ගතය හොඳයි. -- බිඟුවා සාකච්ඡාව 04:53, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. Support සිඳු ( සාකච්ඡාව / @ ) 08:38, 27 දෙසැම්බර් 2011 (යූටීසී) හොඳ ලිපියක්[reply]
  4. විරුද්ධත්වය පළ කරමි-- වදන් දොස් එකකට වැඩි ගණනක් දැනට ඇත. ඒවා නිදොස් කොට නැවත ඉදිරිපත් කළ හැක. --- අස්ලාන් තම්බි (talk) 17:42, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
  5. Support සුළු අඩුපාඩුකම් ඇතත් මුල්පිටුවට වටිනා ලිපියකි. --ප්‍රදීප් මධුරංග (talk) 06:50, 14 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

අනුමතවිය


මහාසම්මත මනු රජ[සංස්කරණය]

මහා සම්මත මනු රජ යන ලිපිය තුළින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පළමු රජු ගැන කියවේ. වත්මත් ඉතිහාසඥයන් බොහෝ විට අමතක කරන අපේ සැබෑ ඉතිහාසය සමාජයට ගෙන යාමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.

--Nelli (talk) 12:40, 13 ජූනි 2011 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  1. Support සිඳු කාවින්ද  සාකච්ඡාව 12:49, 13 ජූනි 2011 (යූටීසී) හේතුව:ප්‍රමාණවත් තරම් කරුණු තිබීම, හොද ලිපියක් බව කිව හැකි වීම.[reply]
  2. විරුද්ධ වෙමි : Need to cite reliable sources of the content befoer selecting this article Singhalawap (talk) 04:46, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. විරුද්ධත්වය පළ කරමි-- බොහෝ ඓතිහාසික තොරතුරු දක්වා ඇතත් ඒවා සනාථ කිරීමට ආශ්‍රිත දක්වා නොමැත. ---අස්ලාන් තම්බි (talk) 17:39, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

හෙලයේ රණ කෙලිය ගැන වර්තමානය දැනුවත් විය යුතු ය.

--Angam (talk) 12:50, 13 ජූනි 2011 (යූටීසී)[reply]

  1. Support Singhalawap (talk) 04:47, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2. Support -- බිඟුවා සාකච්ඡාව 04:51, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3. විරුද්ධත්වය පළ කරමි - අවම වශයෙන් පස් තැනක හෝ වදන් දොස් ඇත. එබැවින් සුදුසු නොවේ. --- අස්ලාන් තම්බි (talk) 16:10, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
  4. Support සිඳු ( සාකච්ඡාව / @ ) 09:13, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]

තීරණය[සංස්කරණය]

අනුමතවිය