විකිපීඩියා:සංස්කරණ යුද්ධ
Jump to navigation
Jump to search
මෙය විකිපීඩියා ව්‍යාපෘති පිටුවකි.
සංස්කරණ යුද්ධ ඍණාත්මක දෙයකි.[සංස්කරණය]
- ඵලදායක යමක් කිරීමට ඇති කාලය විනාශ වේ.
- සංස්කරණ යුද්ධයක් කිරීම එම පරිශීලකයන් ගේ නමට කැළලකි.
- අනෙක් පරිශීලකයන්ට දායකවීමට බාධා ඇති වේ.
- සංස්කරණ ඉතිහාසය අනවශ්‍ය ලෙස දික් ගැස්සෙයි.
- සෑම සංස්කරණයකට ම පරිගණක දෘඩාංග සම්පත් වැය වීමක් සිදු වේ.
සංස්කරණ යුද්ධවලින් තොරව ගැටුම් නිරාකරණය[සංස්කරණය]
- යම් සංස්කරණයක් ගැන ගැටළුවක් වේ නම් පළමුව අදාළ සංස්කාරකවරයා සමඟ සංවාදයක් අරඹන්න.
- එම විෂය සම්බන්ධ මූලාශ්‍ර පරිශීලනය කරන්න.
- අනෙක් පරිශීලකයන් ගේ අදහස් විමසන්න.
- ආවේගවලින් තොර වී චිත්ත සමාධියෙන් සංස්කරණයේ යෙදෙන්න.
වාසනාවකට පෙර මෙතෙක් කල් සිංහල විකිපීඩියාවේ සංස්කරණ යුද්ධ දුලභ දෙයක් විය.
සංස්කරණ ප්‍රතිවර්තනය ගැන ප්‍රතිපත්ති[සංස්කරණය]
මේ ගැන සිංහල විකිපීඩියා ප්‍රජාව ප්‍රතිපත්තිමය එකඟතාවන් සකසා ගැනීමට කාලය පැමිණ ඇත.