විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2022
Appearance
This page is an archive. Do not edit the contents of this page. Please direct any additional comments to the current main page. |
ජර්මනිය
Apologize this message is written in English. Page ජර්මනිය has been vandalized by various IP user, please consider block range special:contribs/2402:4000:2281:81d4::/64 or protect this page. Thanks! Stang (talk) 17:32, 24 ජනවාරි 2022 (යූටීසී)
- කළා: Protected the page. Lee (talk) 06:50, 25 ජනවාරි 2022 (යූටීසී)
කුට්ටම් පොකුණ
2402:4000:1180:5e2:2:2:99b8:6110 පරිශීලකයා විසින් දිගින් දිගටම ඉහත මාතෘකාව සඳහන් ලිපියේ කඩාකප්පල්කාරී සංස්කරණ සිදු කරන බැවින් ඒ පිළිබඳව යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි යෝජනා කරමි.--Randeer (talk) 07:04, 31 මැයි 2022 (යූටීසී)
- කළා - ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් සංස්කරණය කළ හැකි ලෙස ආරක්ෂණ තත්ත්වය වෙනස් කළා. Lee (talk) 07:14, 31 මැයි 2022 (යූටීසී)
MihirNak007
MihirNak007 (සාකච්ඡාව • දායකත්වය • සංස්කරණ ගණන) , අතීතයේ සාකච්ඡා පිටුවල thread විනාශකිරීමේ යෙදුණ පරිශීලකයෙකුගේ නැවත පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. විනාශකාරී හැසිරීම දිගටම කරගෙන යන්නේ ද යන්න පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලමි.
- සටහන: අතීතයේ දී එම පරිශීලකයා දැනුවත් කළ thread එකද විනාශකරමින් දැනුවත් කිරීම විහිළුවට ගත් බැවින් මෙම වාර්තාකිරීම සම්බන්ධයෙන් අදාළ පරිශීලක දැනුවත් නොකළෙමි.
Lee (talk) 03:52, 13 ඔක්තෝබර් 2022 (යූටීසී)
- මෙම පරිශීලක විසින් සිදුකරන තවත් වැරදි:
- සිංහල විකිපීඩියාවේ ප්‍රජාවේ වත්මන් එකඟතාවයන්ට කිසිම ගරු කිරීමකින් තොරව ලිපි නාම වෙනස් කිරීම. උදාහරණ: මෙම ගෙනයාම
- ලිපිවල අන්තර්ගතය වෙනත් තැන්වලට ගෙනයන මුත් පැරණි සංස්කාරකවරුන්ට හිමිවිය යුතු ගෞරවය හිමිවීම සඳහා ලිපියේ ඉතිහාසය පිළිබඳ සටහන් සම්පූර්ණයෙන්ම නොසලකා හරියි.
- එසේම බොහෝ තැන්වල ඉංග්‍රීසි සටහන් තබන්නේ සිංහල ව්‍යාපෘති වසාදැමීමට බලවත් උත්සාහයක යෙදෙන, "ශ්‍රී ලාංකික විකිපීඩියානුවන්ගේ" අවධානයට යොමු කිරීමට විය හැකි බවට සැකයක් මට ඇත. මෙම ව්‍යාපෘතියේ මතු ආරක්ෂාවට අදාළ විය හැකි බැවින් මෙසේ සටහන් කොට තබමි. Lee (talk) 02:20, 1 නොවැම්බර් 2022 (යූටීසී)
This page is an archive. Do not edit the contents of this page. Please direct any additional comments to the current main page. |