විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මැයි 3
පෙනුම
මැයි 3: ලෝක පුවත්පත් නිදහස් දිනය; පෝලන්තයේ (1791) සහ ජපානයේ (1947) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය
- 1939 – සුභාෂ් චන්ද්‍ර බෝස් (රූපයේ) විසින් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ පෙරටුගාමී පක්ෂය පාර්ශවය පිහිටුවන ලද්දේ ගාන්ධිගේ අවිහිංසා උපයයන්ට ප්‍රතිවිරුද්ධ වශයෙනි.