Jump to content

ලෝක පුවත්පත් නිදහස් දිනය

විකිපීඩියා වෙතින්
ලෝක පුවත්පත් නිදහස් දිනය
දිනයමැයි 3
Frequencyවාර්ෂික

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 දිනය ලෝක පුවත්පත් නිදහස් දිනය[1][2] හෝ ලෝක පුවත්පක් දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ පුවත්පත් නිදහසෙහි වැදගත් කම පිළිබඳ දැනුවත්කම නැංවීම සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වගන්තිය යටතේ ඇතුලත් කර ඇති අදහස් පළකිරීමේ නිදහසෙහි අයිතිවාසිකමට ගරුකිරීම සහ එය පිළිගැනීම පිළිබඳ රජයන් හට සිහි කර දීමට සහ 1991දී අප්‍රිකානු පත්‍ර කලාවේදීන් විසින් නිදහස් පුවත්පත් මූලධර්ම එක් කොට සිදුකල ප්‍රකාශනයක් වන වින්ඩ්හුක් ප්‍රකාශනයේ සංවත්සරය සැමරීම සඳහාය.

ආශ්‍රිත

[සංස්කරණය]