සුභාෂ් චන්ද්‍ර බෝස්
පෙනුම
සුභාෂ් චන්ද්‍ර බෝස් | |
|---|---|
සුභාෂ් චන්ද්‍ර බෝස් | |
| උපත | 23 ජනවාරි 1897 |
| මරණය | 18 අගෝස්තු 1945[1] |
| උගත් ශාස්ත්‍රාලය | කල්කටා විශ්වවිද්‍යාලයය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය |
| සංගණ්‍ය වන්නේ | ඉන්දියානු නිදහස් ව්‍යාපාරයෙහි දර්ශනය සඳහා |
| Title | ඉන්දියානු ජාතික කොංග්‍රසයෙහි සභාපති (1938) ජපාන-සන්තක අන්දමන් සහ නිකොබාර් දිවයින්හී පදනම්ව තිබූ නිදහස් ඉන්දියානු යාවකාලීන රජයෙහි රාජ්‍ය නායක, අග්‍රාමාත්‍යය, යුද්ධ කටයුතු පිළිබඳ හා විදේශ කටයුතු අමාත්‍ය (1943–1945) |
| දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය 1921–1940, ඉන්දියානු ජාතික කොංග්‍රසය තුල පෙරටුගාමී පක්ෂ පාර්ශවය, 1939–1940 |
| වල්ලභ(s) | හෝ මිතුරිය,[2] එමිලි ෂෙන්කල් (උත්සවයක් හෝ සාක්ෂිකරුවන් හෝ නොමැතිව 1937දී රහසේ විවාහය බෝස් විසින් ප්‍රසිද්ධයේ පිළිගෙන නොමැත.[3]) |
| දරුවන් | අනිටා බෝස් ෆෆ් |
| මව්පියන් |
|
| ඥාතීන් | සර්මිලා බෝස් |
| අත්සන | |
![]() | |
සුභාෂ් චන්ද්‍ර බෝස් (23 ජනවාරි 1897 – 18 අගෝස්තු 1945 (වයස 48)[1] යනු, ඔහුගේ බලවත් විරෝධකාරී ජාත්‍යාලය නිසා ඉන්දියානු ජාතික වීරයෙක් ලෙසින් පත් කෙරෙනු ලැබූ මුත්, නාසි ජර්මනිය සහ ජපානය සමගින් එක්ව බ්‍රිතාන්‍ය පාලකයින් පළවාහැරීමට දෙවන ලෝක යුද්ධයෙහිදී ඔහු ගත් උත්සාහයන් නිසා දොස් උරුම කර ගත්තෙක් විය.
උද්ධරණ
[සංස්කරණය]- 1 2 3 බෙයිලි & හාපර් 2007, p. 2: "සියල්ල වැරදී ගියහොකත් (බෝස්) බලාපොරොත්තු වූයේ සෝවියට්වරුන්ගේ සිරකරුවකු වීමටය: 'බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ වන්නේ ඔවුන් පමණයි. මගේ ඉරණම රඳා ඇත්තේ ඔවුන් සමගිනි.’ එහෙත් තායිපේ වෙතින් ජපන් යානය ගුවන් ගත වීමත් සමගම එහි ඇන්ජින් දෝෂ සහිතවී ක්‍රියාවිරහිතවිය. ඇතිවූ අනතුරෙහිදී බෝස් දරුණු ලෙස පිළිස්සුමට භාජනය විය. සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු පරිදී, අගෝස්තු 18 වන දිනදී ජපන් හමුදා රෝහලකදී ඔහු මිය ගියේ, අවසන් මෙහොත වන තුරු ඉන්දියාවේ නිදහස ගැන දොඩමිනි. පසුව පිහිටවූ බ්‍රිතාන්‍ය හා ඉන්දියානු කොමිෂන් සභා විසින් ප්‍රබල ලෙසින් සනිටුහන් කළේ තායිවානයේදී බෝස් මිය ගිය බවයි. කෙසේවෙතත්, එම කාලසීමාව, කල්පිත සහ අනාගතවාචක කාලයක් විය. 1857 වසරෙහි මහා කැරැල්ලෙන් පසුව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කිරීමට පහලවූ පළමුවන ඉන්දියානු නායකයා දුටු අග්නිදිග ආසියාවේ බොහෝදෙනෙක් ඔවුන්ගේ වීරයාගේ අභාවය විශ්වාස කිරීමට පැකිළුනහ. 1945 අග භාගය වන විට සැම තැන පැතිර ගිය කටකතාවක් වූයේ බෝස් අනතුරෙන් දිවි ගලවා ගත් බවත්, නිදහස සඳහා අවසන් අරගලය දියත් කරනු වස් සැඟී තැනින් පැමිණීමට කල් යල් බලමින් සිටින බවත්ය." උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>tag; name "FOOTNOTEබෙයිලිහාපර්20072" defined multiple times with different content. - ↑ ගෝර්ඩන් 1990: උද්ධරණය: "අප විසින් (1937 දී බෝස් හා සිදුවූ ඇයගේ රහස් විවාහය පිළිබඳව) එමිලි ෂෙන්කල්ගේ වචනය විශ්වාස කළ යුතු නමුදු, ඇත්ත වශයෙන්ම විවිහාය උත්සවයක් පැවිතියාද යන කුකුස නිතොරව පැනනගිනුයේ ඒ පිළිබඳ කිසිදු ලේඛනයක් මා විසින් දැක නොමැති නිසාත් වෙනයම් අයෙකුගේ වාචිත සාක්ෂ්‍යයක් හෝ නොමැති බැවිනි. ... බෝස් සහ ෂෙන්කල් මෙනෙවිය 1942 වසරෙහිදී විවාහ වූ බවට අනෙකුත් චරිතාපදාන කතෘවරු ලියා දක්වා ඇති අතර, ක්‍රිෂ්නා බෝස් විසින් වසර 1941 ව්‍යංගයෙන් දැක්වීම නිසා දිනය පිළිබඳ සැක සහිත බවක් ඇතිවෙයි. 1937 දී යුවල සමග බැඩ් ගයිටයීන් හි කෙටි කලක් සිටියාවූද, යුද්ධය අතරතුර ඔවුන් සමග බර්ලිනයෙහි බෝස්ගේ දෙවන-අණ-දෙන-නිලධාරි ලෙසින් සිටි ඒ.සී.එන්.නම්බියාර් වෙතින් අරුම පුදුම සහ වඩාත් ව්‍යාකූල පිළිතුර ලැබිණි. විවාහය පිළිබඳ මගේ පැණයකට පිලිතුරු වශයෙන් 1978 දී හේ මට ලීවේය: 'එබ විසින් මගේ විමසා සිටින ලද බෝස්ගේ මෙම විවාහය පිළිබඳ ඒකාන්තයෙන් කිසිවක් මට පැවසිය නොහැක්කේ මෙය පිළිබඳ මට දැනගන්නට ලැබුණේ අවසන් ලෝක යුද්ධය කෙළවරවී හොඳ කලක් ගතවීමෙන් පසුව නිසාය ... මම හිතන්නේ මෙම විවාහය අවිධිමත් මට්ටමක පැවතුනු බවයි ... අපට කතා කරන්න දෙයක් නැහැ නේද? ... අපි දන්නේ ඔවුන් කිට්ටු සරාගී සම්න්ධතාවයකින් වෙලී සිටිය බවත්, 1942. නොවැම්බර් 29 දිනදී වියෙනාහිදී උපන් ඇනිටා ලෙසින් එක දරුවෙක් ඔවුන් සතුවූ බවත්ය. ... මෙයට අමතරව අප වෙත එමිලි ෂෙන්කල්ගේ වාචික සාක්ෂ්‍යය තිබෙනවා 1937දී ඔවුන් රහසේ විවාහ වූ බවට. නිවැරැදි දින කුමක් වුවත් වඩා වැදගත් වන්නේ ඔවුනතරවූ සබැඳියාවයි."
- ↑ හේයස් 2011, p. 15.
