මාර්තු 13:

ගාලු කොටුව
1640 – ගාලු කොටුව (සේයාරුව) ලන්දේසීන් විසින් අත්පත් කර ගනියි.
1697 – අවසාන ස්වාධීන මායා රාජධානිය, ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ට යටත් වෙයි.
1781 – විලියම් හර්ෂෙල් විසින් යුරේනස් ග්‍රහලෝකය සොයා ගනියි.
1888 – ජර්මානු නවගිනියාවේ රිටර් දූපතේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ඇතිවූ සුනාමියකින් 3,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
1979 – ග්‍රෙනඩාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
2016 – තුර්කියේ අන්කාරා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 37 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 127 දෙනෙකු තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: මාර්තු 12 – මාර්තු 13 – මාර්තු 14