ගොංගාලේගොඩ බණ්ඩා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ගොන්ගාලේගොඩ බණ්ඩා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ගොංගාලේගොඩ බණ්ඩා
නොපවතින රජ තනතුරකට හිමිකම්කියන්නා
උපත 1809 මාර්තු 13
බ්‍රිතාන්‍ය ලංකාව
මරණය 1849 දෙසැ 1
මලක්කාව
කියාගන්නා තනතුරු නාම රජ
හිමිකමි කියාගන්නා රජකම සිං‍හලේ රජ
Pretend from 1848
රජ තනතුර අවසන්වූ දිනය 1815
සැබැවින් සිටි අවසන් රජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
හිමිකම් කියන රාජ වංශය රාජ වංශිකයෙකු නොවේ
Father වන්සපූර්ණදේවගේ සිංචියා ෆනෑන්ඩු
ගොන්ගාලේගොඩ බණ්ඩා
උපත 13 මාර්තු 1809
වනවාසල - ශ්‍රී ලංකාව
මරණය 1 දෙසැම්බර් 1849
මලක්කාව
ජාතිකත්වය සිංහල
වෙනත් නම් ශ්‍රී වික්‍රම සිද්දපි රජ
ප්‍රසිද්ධ වන්නේ 1848 මාතලේ කැරැල්ල , ලංකාවේ ජාතික වීරවරයෙකු
ආගම ‍බුද්ධාගම

වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සිද්දපි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.

1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගොංගාලේගොඩ_බණ්ඩා&oldid=387247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි