විකිපීඩියා:තෝරාගත් සංවත්සර/පෙබරවාරි 12

විකිපීඩියා වෙතින්

ඒබ්‍රහම් ලින්කන්

පෙබරවාරි 12: ඩාවින් දිනය;

  • 1809: ඒබ්‍රහම් ලින්කන් (ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා) ගේ උපත.
  • 1884: ජර්මානු චිත්‍ර ශිල්පි මැක්ස් බෙක්මාන් උපත.
  • 1818: චිලි ජනරජය ස්වාධිනත්වය ප්‍රකාශ කළ දිනය.
  • 1936: සිංහල සිනමාවේ ජනප්රිය පසුබිම් ගායකයක එච්.ආර්. ජෝතිපාල උපත.

    තවත් සිදුවීම්: පෙබරවාරි 11 පෙබරවාරි 12 පෙබරවාරි 13