විකිපීඩියා:අයිටීඑන් නාලිකාව
පෙනුම
| අයිටීඑන් ටීවී | |
|---|---|
| දියත්කල දිනය | 13 අප්‍රේල් 1979 |
| රූප ආකෘතිය | PAL-B |
| ප්‍රචාරණ උද්‍යෝග පාඨය | ඔබේ පවුලේ නාලිකාව |
| රට | |
| භෘෂාව | සිංහල |
| පෙරදී හැඳින්වුනේ | ටීවී ශ්‍රී ලංකා (1979-1989) ස්වාධීන රූපවාහිනිය (1989-2016) |
| සහෝදර නාලිකා(ව) | වසන්තම් ටීවී ප්‍රයිම් ටීවී අයිටීඑන් එෆ්එම් |
| වෙබ් අඩවිය | itn.lk |
අයිටීඑන් ටීවී ( ITN TV ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි.
ඉතිහාසය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව 1979 අප්‍රේල් මස 13 වෙනි දින තම විකාශන කටයුතු ආරම්භ කලේය.
සංඛ්‍යා තරංග සහ ආවරණය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි.
වැඩසටහන්
[සංස්කරණය]ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි.