වික්‍රමවර්ධන
Appearance
වික්‍රමවර්ධන යනුවෙන් හැඳින්වෙන්නේ 1389 සිට 1429 තෙක් පාලනය ගෙනගිය ජාවා රජෙකි. මජපහිත් අධිරාජ්‍යයේ පස්වන පාලකයා වූ මොහු හයාම් වුරූක්ගෙන් පසු රාජ්‍යත්වයට පත් විය. මොහු එම පූර්වප්‍රාප්තික රජුගේ බෑණනුවන්[1] වූයේ හයාම් වුරූක්ගේ දියණිය වූ කුසුමවර්ධනී සමඟ විවාහ වීමෙනි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Cœdès, George (1968). Vella, Walter F. (ed.). The Indianized States of Southeast Asia. Translated by Brown Cowing, Sue. Honolulu: University of Hawaii Press. p. 241. ISBN 9780824803681.
- Pringle, Robert. A Short History of Bali: Indonesia's Hindu Realm. Crows Nest, NSW: Allan & Unwin, 2004.
පූර්වප්‍රාප්තිකයා හයාම් වුරූක් |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1389–1429 |
අනුප්‍රාප්තික සුහීතා |