සුහීතා

විකිපීඩියා වෙතින්
සුහීතා
මජපහිත් හි සුහීතා රැජිනගේ ප්‍රතිමාවක්
මජපහිත් හි රැජින
රාජ්‍ය සමය1429 - 1447
පූර්වප්‍රාප්තිකයාවික්‍රමවර්ධන
අනුප්‍රාප්තිකයාකෙර්තවිජය
උපත1406න් පසු
මරණය1447
භූමදානයසිංහජයා
වල්ලභයාරත්නපංකජ (කහුරිපන් හි ආදිපාද)
රාජවංශයරජස රාජවංශය
පියාවික්‍රමවර්ධන
මවදහා හි ආදිපාදවරිය (වීරභූමිගේ දියණිය)
ආගමහින්දු ආගම

සුහීතා හෙවත් සොහීතා යනුවෙන් හැඳින්වෙන්නේ 1429 සිට 1447 තෙක් පාලනය ගෙනගිය, ජාවානු රාජ්‍ය විචාළ රැජිනකි. ඇය මජපහිත් අධිරාජ්‍යයේ සයවන පාලකයා ය. ඇය සිය පූර්වප්‍රාප්තික වික්‍රමවර්ධන,[1]:242 රජුගේ සහ උපබිසවකගේ දියණියයි. එම උපබිසවගේ පියා වික්‍රමවර්ධන සමඟ පැවති පරෙග්රෙග් සිවිල් යුද්ධයේ දී මියගිය වීරභූමිගේ දියණියකි. සුහීතාගෙන් පසු ඇගේ සොයුරු කෙර්තවිජය රාජ්‍යත්වයට පත් විය.

සටහන්[සංස්කරණය]

  1. Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.
පූර්වප්‍රාප්තිකයා
වික්‍රමවර්ධන
මජපහිත් අධිරාජ්‍යයේ රැජින
1429–1447
අනුප්‍රාප්තික
කෙර්තවිජය


සැකිල්ල:Asia-royal-stub සැකිල්ල:Indonesia-bio-stub

"https://si.wikipedia.org/w/index.php?title=සුහීතා&oldid=467115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි