වැලිසර
වැලිසර Welisara | |
---|---|
අර්ධ නාගරික | |
රට | ![]() |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
වැලිසර යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 15 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
ඓතිහාසික පසුබිම[සංස්කරණය]
ජනගහනය[සංස්කරණය]
ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 41,582 විය.