ලූල බර්ගෑස් සටන
පෙනුම
| ලූල බර්ගෑස් සටන | |||||||
|---|---|---|---|---|---|---|---|
| පළමුවන බෝල්කන් යුද්ධය හි කොටසකි | |||||||
| |||||||
| යුද්ධාවතීරයන් | |||||||
|
|
| ||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||
|
|
| ||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||
|
108,000 116 මැෂින් තුවක්කු; 360 තුවක්කු[2] |
130,000 300 තුවක්කු[3] | ||||||
| අපාතිකයන් සහ හානි | |||||||
| 20,000 මිය ගියහ සහ තුවාල ලදහ [4] |
22,000 මිය ගියහ සහ තුවාල ලදහ [5] 2,800 අල්ලාගැනිනි[6] 50 තුවක්කු අල්ලාගැනිනි[7] | ||||||
ලූල බර්ගෑස් සටන (තුර්කි: Lüleburgaz Muharebesi) හො ලූලබර්ගෑස්– බුනාහිසාර් සටන (බල්ගේරියානු: Битка при Люлебургас – Бунархисар, තුර්කි: Lüleburgaz – Pınarhisar Muharebesi) යනු, බල්ගේරියා රාජධානිය සහ ඕටමන් අධිරාජ්‍යය අතර සිදුවූ සටනක් වන අතර පළමුවන බෝල්කන් යුද්ධයෙහි ක‍්‍රෑරතම සටන විය. . මෙම සටන සිදුවුයේ 1912 ඔක්තොම්බර් 28 සිට නොවැම්බර් 2 දක්වාය. භට සංඛ්‍යාවෙන් අධික බල්ගේරියානු බල සේනාව විසින් ඕටමන් අගනගරයවූ කොන්ස්තන්තිනෝපල් සිට 30 කිමී දුරක පිහිටි චටාල්කා පෙරමුණ දක්වා ඕටමන්වරුන් පසුබැස්වීමට සමත් වූහ. සටනෙහි නියැලුනු බල සේනා ප්‍රමාණය අනුව සැලකූ විට ප්‍රංශ-ප්‍රශියානු යුද්ධයෙහි අවසානයෙහි සිට පළමුවන ලෝක යුද්ධයෙහි ඇරඹුම දක්වා කාලසීමාව අතරතුර එය යුරෝපයෙහි සටන් වැදුනු විශාලතම සටන වෙයි.[8]
- ^ මිිට්‍රනි, ඩේවිඩ්, ද බෝල්කන්ස්– අ හිස්ට්‍රි ඔෆ් බල්ගේරියා, සර්බියා, ග්‍රිස්, රුමේනියා, ටර්කි, (ඇරිස්ටෝෆනෙස් මුද්‍රණාලය, 2008), 75.
- ^ Фичев, И. Българското командъване през Балканската война 1912–1913, с.136
- ^ ЦВА, ф.40, оп. 2, а.е. 126, л. 34
- ^ Войната между България и Турция 1912–1913. 1, с.236
- ^ Necdet Hayta, Togay S. Birbudak, Balkan Savaşları’nda Edirne, Genelkurmay Basımevi, Ankara, 2010, page 23.
- ^ Димитриев, P., цит. съч., с. 293, 296—298; Държавен вестник, № 242. 25. Х. 1912.
- ^ ЦВА, ф.40, оп. 2, а.е. 126, 135
- ^ එරික්සන් (2003), පි.102.