Jump to content

ලීනස් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
ශුද්ධවර පාප්වහන්සේ

ලීනස් පාප්වහන්සේ
පාප්වහන්සේ ධූර කාලයවසර 67 පමණ
ධූර කාලය අවසනවසර 76 පමණ
පූර්වප්‍රාප්තිකයාපේදුරු තුමා
අනුප්‍රාප්තිකයාඇනක්ලීටස් පාප්වහන්සේ
පුද්ගලික විස්තර
උපතනොදනී
වෝල්ටෙරා, ටස්කනිය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
විපතවසර 76 පමණ
රෝමය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
සාන්තුවරභාවය
Feast day23 සැප්තැම්බර්
Venerated inඇංග්ලිකානු වාදය
නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම
ලූතරියානු වාදය
පෙරදිග ඕර්තඩොක්ස් ආගම
රෝමානු කතෝලික ආගම

බොහෝ මුල් මූලාශ්‍ර ප්‍රකාර, ලීනස් පාප්වහන්සේ (මරණය වසර 76 පමණ) යනු, රෝමයේ දෙවන රදගුරුතුමා වන අතර රෝමානු කතෝලික සභාව විසින් දෙවන පාප්වහන්සේ ලෙසින් ලැයිස්තු ගත කර ඇතත්, පසු කළෙක එම ධුරය විසින් අත්පත් කර ගත් විශේෂ භූමිකාව මෙහිදී ක්‍රියාත්මක නොවූ බව ඉතිහාඥයෝ පෙන්වා දෙති.

එතුමාගේ පාප් ධූරය පැවතියේ වසර 67 සිට එතුමාගේ මරණය සිදුවූ වසර 76 දක්වාය. අනෙකුත් මුල් මූලාශ්‍ර ප්‍රකාර, දෙවන පාප්වහන්සේ වූයේ පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ විය; අනුවාරියෝ පොන්ටිෆීචෝ ප්‍රකාර ක්ලෙමන්ට් පාප්වහන්සේ යනු සතරවන පාප්වහන්සේ විය. පාප්වහන්සේ තනතුර දැරූවන් ලෙසින් කතෝලික සභාව විසින් සලකනු ලබන අයවළුන් අතුරින්, අලුත් ගිවිසුමෙහි විශේෂිත වශයෙන් සඳහන් කර ඇත්තේ ක්ලෙමන්ට්, ලීනස් සහ පේදුරු යන පාප්වහන්සේලා පමණි.[1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ කර්ෂ්, ජොහාන් පීටර් (1910). "පෝප් සෙන්ට් ලීනස්" ඉන් ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 9. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම.
"https://si.wikipedia.org/w/index.php?title=ලීනස්_පාප්වහන්සේ&oldid=381310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි