ඇංග්ලිකානු වාදය

විකිපීඩියා වෙතින්

ඇංග්ලිකානු වාදය යනු, එංගලන්ත සභාව සහ ඓතිහාසික ලෙසින් එය සමග සම්බන්ධ හෝ සමරූපි ඇදහිලි, වැඳුම් පිඳුම් සිරිත් සහ සභා ව්‍යුහයන් සහිත සභාවන් වෙතින් සමන්විත, ක්‍රිස්තියානි ආගම තුල පවතින සම්ප්‍රදායයකි.[1] ඇංග්ලිකානු යන වචනයෙහි සම්භවය, අඩුම වශයෙන් වසර 1246 තරම් ඈත අතීතයට විහිදෙන, මධ්‍යතන යුග ලතින් වාක්‍යාංශයක් වන සහ ඉංග්‍රීසි සභාව යන අර්ථය දෙන, එක්ලේසියා ඇංග්ලිකානා යන්න වෙතින් වෙයි. ඇංග්ලිකානු වාදය පිළිපදින්නෝ ඇංග්ලිකානුවෝ ලෙසින් හැඳින්වෙති. ඇංග්ලිකානුවන්ගෙන් විශාල බහුතරයක්, ජාත්‍යන්තර ඇංග්ලිකානු සංසදයෙහි කොටස්කාරයන් වන සභාවන්හී සාමාජිකයෝ වෙති.[2] කෙසේවෙතත්, ඇංග්ලිකානුවන් යැයි ඔවුන් විසින් සැලකෙන මුත්, ඇංග්ලිකානු සංසදයෙන් පිටත පවතින සභාවන් කිහිපයක් පවතින අතර, ඒවා අතරින් කැපී පෙනෙන්නේ සන්තන ඇංග්ලිකානු සභාවන්,[3] සහ, ඇංග්ලිකානු යළි-එකෙලිය ව්‍යාපාරයෙහි කොටස්කරුවන් වන සභාවන් වෙති.


ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

  1. "වට් ඉට් මීන්ස් ටු බී ඇන් ඇංග්ලිකන්". එංගලන්ත සභාව. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.
  2. "දි ඇංග්ලිකන් කමියුනියන් ඔෆීෂියල් වෙබ්සයිට් – හෝම්පේජ්". 19 මාර්තු 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මාර්තු 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ඇංග්ලිකානු_වාදය&oldid=331812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි