ලියා කෙබෙඩේ
Jump to navigation
Jump to search
ලියා කෙබෙඩේ | |
---|---|
![]() කෙබෙඩේ 2010 ටයිම් 100 ගැලා හි දී. | |
උපත | 1 මාර්තු 1978 |
නිරූපණ තොරතුරු | |
උස | 5 ft 10.5 in (1.79 m) |
හිසකෙස් වර්ණය | දුඹුරු |
අක්ෂි වර්ණය | දුඹුරු |
නියෝජිතායතනය |
|
ලියා කෙබෙඩේ (ඇම්හාරික්: ሊያ ከበደ; උපත 1978 මාර්තු 1)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉතියෝපියාවේ උපන් නිරූපිකාවක, මාතෘ සෞඛ්‍ය අධිවාචිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක, සහ නිළියකි. ෆෝර්බ්ස් සඟරාව අනුව ඇය 2007දී ලොව එකොලොස්වැනියට වැඩිම ගෙවීමක් ලද සුපිරි නිරූපිකාව විය. ඇගේ රුවින් එ.ජ. වෝග් සඟරාවේ කවරය තෙවරක් සරසා ඇත.[2]
2005 සිට කෙබෙඩේ මාතෘ, අලුත් උපන් සහ ළමා සෞඛ්‍යය සඳහා වූ WHO තානාපතිවරියක ලෙස කටයුතු කරයි.[3]
තෝරාගත් චිත්‍රපට[සංස්කරණය]
- ලෝර්ඩ් ඔෆ් වෝ (2005)
- ද ගුඩ් ෂෙෆර්ඩ් (2006)
- ඩෙසර්ට් ෆ්ලවර් (2009)
- බ්ලැක් ගෝල්ඩ් (2011)
- සුර් ලා පිස්ටේ ඩු මාර්සුපිලාමි (2012)
- ද බෙස්ට් ඔෆර් (2013)
- සම්බා (2014)
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "liyakebede on Twitter". Twitter. Retrieved 19 January 2015.
- ↑ "News". Telegraph.co.uk. Retrieved 19 January 2015.
- ↑ [1] සංරක්ෂණය කළ පිටපත දෙසැම්බර් 2, 2009 at the Wayback Machine
බාහිර සබැඳි[සංස්කරණය]
ලියා කෙබෙඩේ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- නිල අඩවිය, මෙම ලිපියෙහි බොහෝ මූලාශ්රවල පරිලෝකන ඇතුළත් ය.
- ලියා කෙබෙඩේ ආධාර රැස්කරන අවස්ථාව ඉතියොටියුබ් වීඩියෝව
- ලියා කෙබෙඩේ සඳහා ෆැෂන් මොඩල් ඩිරෙක්ටරි තුළ ඇති තොරතුරු
- ලියා කෙබෙඩේ සඳහා IMDb හි ඇති තොරතුරු
සැකිල්ල:Cannes Film Festival Revelation Award සැකිල්ල:2000-2009VSFashion Show