ඩෙසර්ට් ෆ්ලවර් (චිත්‍රපටය)
ඩෙසර්ට් ෆ්ලවර් | |
---|---|
![]() චිත්‍රපට පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ශෙරී හෝර්මාන් |
නිෂ්පාදනය | පීටර් හෝර්මාන්,[1] ඩෙසර්ට් ෆ්ලවර් ෆිල්ම්ප්‍රොඩක්ෂන්ස්, ඩෝර් ෆිල්ම් මැජෙස්ටික් ෆිල්ම්ප්‍රොඩක්ෂන් බීඑස්අයි ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට් බැක් ෆිල්ම්ස් |
රචනය | වාරිස් ඩයිරී (පොත) ශෙරී හෝර්මාන් ස්මිතා භිදේ |
තිර රචනය | ශෙරී හෝර්මාන් (තිර රචක)[2] ස්මිතා භිදේ (තිර පුනරීක්ෂණය)[3] |
රංගන ශිල්පීන් | ලියා කෙබෙඩේ සැලී හෝකින්ස් ක්‍රේග් පාකින්සන් |
සංගීතය | මාර්ටින් ටොඩ්ෂැරෝ |
සිනෙමාරූපණය | කෙන් කෙල්ෂ් |
සංස්කරණය | ක්ලාරා ෆැබ්‍රි |
නිකුත්වූ දිනය(න්) | 5 සැප්තැම්බර් 2009(වැනීස් චිත්‍රපට උළෙල) 24 සැප්තැම්බර් 2009 (ජර්මනිය) |
දිවෙන කාලය | මිනිත්තු 124 |
රට | ජර්මනිය |
භාෂාව | ඉංග්‍රීසි සෝමාලි |
ආදායම | $14,631,377[4] |
ඩෙසර්ට් ෆ්ලවර් යනුවෙන් හැඳින්වෙන්නේ ශෙරී හෝර්මාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2009 ජර්මානු චරිතාපදාන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලියා කෙබෙඩේ, සැලී හෝකින්ස් සහ ක්‍රේග් පාකින්සන් විසිනි. මෙය සෝමාලියාවේ උපන් නිරූපිකාවක වන වාරිස් ඩයිරීගේ ස්වයංචරිතාපදානය පාදක කොටගෙන නිමැවුණකි.[5]
කථාපුවත[සංස්කරණය]
මෙමගින් සෝමාලියාවේ සංචාරක එඬේර පසුබිමකින් පැවත ආ වාරිස් ඩයිරී (නිරූපණය ලියා කෙබෙඩේ විසිනි) බටහිර වෙත පැමිණ මෝස්තර නිරූපිකාවක ලෙස සිය දිවිය අරඹමින් කාන්තා ලිංගික අංගච්ඡේදනයට එරෙහිව හඬනැගූ අයුරු නිරූපණය වේ.[5]
චරිත නිරූපණය[සංස්කරණය]
- ලියා කෙබෙඩේ - වාරිස් ඩයිරී
- සැලී හෝකින්ස් - මැරිලින්
- ක්‍රේග් පාකින්සන් - නීල්
- මීරා ස්යාල් - පුෂ්පා පටෙල්
- ඇන්තනි මැකී - හැරල්ඩ් ජැක්සන්
- ජූලියට් ස්ටීවන්සන් - ලුසින්ඩා
- ටිමොති ස්පූල් - ටෙරී ඩොනල්ඩ්සන්
- සොරායා ඕමාර්-සේගෝ - වාරිස් 12වන වියේ දී
- තෙරේසා චර්චර් - ඈන් හෙදිය
- එකාර්ට් ෆ්‍රීස් - ස්පයික්
- ප්‍රශාන්ත් ප්‍රභාකර් - කමී
- ඇනා හිල්ගෙඩීක් - ටිල්ඩා
- මැට් කෝෆ්මන් - බර්ගර් බාර් කළමනාකරු
- එමා කේ - සංක්‍රමණ නිලධාරීනී
- එලී - යුරෝපීය මිනිසා
- නික් රේයෝ - ට්රක්රථ රියැදුරා
- රොබර්ට් රොබ්ලිනෝ - කැෆේ හිමිකරු
- ක්‍රිස් විල්සන් - තානාපති කාර්යාලයේ නිලධාරියා
සම්මාන[සංස්කරණය]
- ෆෙස්ටිවල් ඩි සැන් සෙබස්ටියෑන් 2009
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Peter Herrmann (film producer) සඳහා IMDb හි ඇති තොරතුරු
- ↑ WÜSTENBLUME - Credits
- ↑ "Smita Bhide - Writer/Director" (PDF). සම්ප්‍රවේශය 28 June 2012.
- ↑ http://boxofficemojo.com/movies/?id=desertflower.htm
- ↑ 5.0 5.1 "BFI | Film & TV Database | WÜSTENBLUME (2008)". BFI. 2009-04-16. සම්ප්‍රවේශය 2012-02-20.
බාහිර සබැඳි[සංස්කරණය]
- කෝර්ඩෝබාහි අප්‍රිකානු චිත්‍රපට උළෙල-FCAT (වරපත CC BY-SA)
- ඩෙසර්ට් ෆ්ලවර් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
ප්‍රවර්ග:
- 2009 චිත්‍රපට
- ජර්මන් චිත්‍රපට
- 2000 දශකයේ නාට්‍ය චිත්‍රපට
- ඉංග්‍රීසි-භාෂා චිත්‍රපට
- ශෙරී හෝර්මාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- කොලොග්න් (ජර්මනිය) හි රූගත කළ චිත්‍රපට
- චරිතාපදාන පාදක කරගත් චිත්‍රපට
- සෝමාලියාව පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- ලන්ඩනය පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- කාන්තා ලිංගික අංගච්ඡේදනය පිළිබඳ නිර්මාණ
- 2000 දශකයේ ජර්මන් චිත්‍රපට අංකුර ලිපි
- 2000 දශකයේ නාට්‍ය චිත්‍රපට අංකුර ලිපි