කාල් ඔබේසේකර
පෙනුම
කාල් ඹබේසේකර | |
|---|---|
| Born | |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Known for | හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක |
කාල් ඹබේසේකර (ඉංග්‍රීසි: Carl Obeysekera) හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]කාල් කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.