ලැවීනා ටන්ඩන්
Appearance
ලැවීනා ටන්ඩන් | |
---|---|
උපත | ලැවීනා ගෝපාල් ටන්ඩන් 1991 මැයි 14 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2005–වර්තමානය |
ලැවීනා ගෝපාල් ටන්ඩන් (උපත 1991 මැයි 14 , ලුධියානා, පන්ජාබ්) යනු ඉන්දියානු රූපවාහිනී නිළියකි.
රූපවාහිනිය
[සංස්කරණය]වර්ෂය | වැඩසටහන | චරිතය | ජාලය |
---|---|---|---|
2003 | තුම් බින් ජාඌන් කහාන් | ළමා නිළි | සී ටීවී |
2005 | හීරෝ - භක්ති හි ශක්ති හේ | චාලට් | හංගමා ටීවී |
2006–2009 | ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් | චම්කි | ස්ටාර් ප්ලස් |
2009 | යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි | ඨාකුරායින් කණිකා ස්වර්ණ ප්‍රකාශ් සිං | සී ටීවී |
2010 | පාපද් පෝල් – ෂහාබුද්දීන් රථෝද් කි රංගීන් දුනියා | රංජන්බා දර්බාර් | SAB TV |
2012 | බෙස්ට් ඔෆ් ලක් නික්කි | ස්ටාර් | ඩිස්නි නාළිකාව |
2012–2013 | ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ | ස්වීටි දබූ චෞධරි | ස්ටාර් ප්ලස් |
2012–2015 | බාල් වීර් | ගාල් පාරි | SAB TV |
2013–2015 | ජෝධා අක්බර් | රුඛයියා සුල්තාන් බෙගම් අධිරාජිනිය[1] | සී ටීවී |
2015 | තුම් හි හෝ බන්ධු සඛා තුම්හි | ශෛනා | සී ටීවී |
2015 | ප්‍යාර් ටියුන් ක්‍යා කියා | නිධි | සිං |
2015 | නාගින් | කාලි මා[2] | කලර්ස් ටීවී |
2016 | වාරිස් | ස්වරූප් බාජ්වා | &TV |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Lavina Tandon and Poorti Agarwal: Two Ruqaiyas on TV". The Times of India. 31 July 2014. සම්ප්‍රවේශය 12 June 2016.
- ^ "Bitten: Five reasons why viewers love Colors TV's Naagin". India Today. 21 April 2016. සම්ප්‍රවේශය 12 June 2016.
බාහිර සබැඳි
[සංස්කරණය]- ලැවීනා ටන්ඩන් සඳහා IMDb හි ඇති තොරතුරු