ලබුදූව
Appearance
| ලබුදූව | |
|---|---|
| රට | |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | බෝපෙ-පෝද්දල |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
ලබුදූව යනු ශ්‍රී ලංකාවේ කුඩා නගරයකි. එය පිහිටා ඇත්කේ දකුණු පළාත තුලය.
වැදගත් ස්ථාන
[සංස්කරණය]මෙහි ඇති වැදගත් ස්ථාන අතර පහත දෑ ද වෙති.
- විවෘත විශ්ව විද්‍යාලය
- පොල් මණ්ඩලය
- ලබුදූව උසස් තාක්ෂණ ආයතනය (HNDIT)
- ලබුදූව රජයේ ගොවිපල
- සිරිධම්ම විද්‍යාලය