රික් රයෝඩන්ගේ ප්‍රවාදාත්මක නවකතාවල සඳහන් වන චරිත
මෙය Camp Half-Blood Chronicles (පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ කතා මාලාවේ, ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ සහ The Trials of Apollo කතා මාලාවල එකතුව) The Kane Chronicles, සහ Magnus Chase and the Gods of Asgard යන කතා මාලාවල සඳහන් වන චරිතයන් ඇතුළත් ලැයිස්තුවකි.
හැඳින්වීම
[සංස්කරණය]ලැයිස්තු දර්ශක(ය)
- තද අළු පැහැති කොටුවෙන් පෙන්නුම් කරන්නේ චරිතය එහි නොසිටි බව හෝ එහි දී චරිතයේ සිටි නොසිටි බව තවමත් නිවේදනය කර නොමැති බවයි.
- "ප්‍රධාන" යන්නෙන් පෙන්නුම් කරන්නේ චරිතයට එහි ප්‍රධාන භූමිකාවක් තිබූ බවයි.
- "සහාය" යන්නෙන් පෙන්නුම් කරන්නේ චරිතය එහි දෙවරක් හෝ දෙවරකට වඩා පෙනී සිටීමයි.
- "අමුත්තා" යන්නෙන් පෙන්නුම් කරන්නේ චරිතය එහි එක් වරක් පෙනී සිටි බවයි.
- "සඳහන් විය" යන්නෙන් පෙන්නුම් කරන්නේ චරිතය එහි පෙනී නොසිටි නමුත් සඳහන් වී තිබුණු බවයි.
චරිතය | The Camp Half-Blood Chronicles | The Kane Chronicles | Demigods and Magicians | Magnus Chase and the Gods of Asgard | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Percy Jackson and the Olympians | The Heroes of Olympus | The Trials of Apollo | ||||||||||||||||||||||||||
TLT | SoM | TTC | BotL | TDF | TLO | TLH | TDD | SoN | MoA | HoH | BoO | THO | TDP | TBM | TTT | ToN | TRP | ToF | TSS | SoSobek | SoSerapis | CoP | SoS | HoT | SotD | 9FtNW | ||
2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |||||
Main characters | ||||||||||||||||||||||||||||
පර්සියස් "පර්සි" ජැක්සන් | Main | Mentioned | Main | Supporting | Mentioned | Guest | Main | Mentioned | Main | Mentioned | Guest | |||||||||||||||||
ග්‍රෝවර් අන්ඩර්වුඩ් | Main | Guest | Mentioned | Guest | Mentioned | Guest | Main | |||||||||||||||||||||
ඇනබෙත් චේස් | Main | Guest | Main | Mentioned | Guest | Mentioned | Main | |||||||||||||||||||||
ලූක් කාසලන් | Main | Mentioned | Main | Mentioned | ||||||||||||||||||||||||
තාලියා ග්‍රේස් | Mentioned | Guest | Main | Mentioned | Main | Mentioned | Main | Guest | Main | Supporting | Mentioned | Guest | ||||||||||||||||
ටයිසන් | Main | Guest | Main | Mentioned | Guest | Supporting | Mentioned | Guest | Guest | Mentioned | ||||||||||||||||||
නිකෝ ඩි ආන්ජෙලෝ | Main | Main | Mentioned | Mentioned | Main | |||||||||||||||||||||||
රේචල් එළිසබෙත් ඩෙයාර් ඩෙල්ෆීහි ඔරැකල් |
Main | Main | Mentioned | Guest | Main | Main | ||||||||||||||||||||||
ක්ලැරිස් ල රූ | Main | Guest | Main | Guest | Guest | Mentioned | Mentioned | |||||||||||||||||||||
කැලිප්සෝ | Main | Mentioned | Main | Guest | Main | Mentioned | ||||||||||||||||||||||
Leo Valdez | Main | Guest | Main | Guest | Main | Guest | Mentioned | Guest | ||||||||||||||||||||
Piper McLean | Main | Guest | Main | Mentioned | Main | Guest | ||||||||||||||||||||||
Jason Grace | Main | Guest | Main | Main | Guest | Mentioned | ||||||||||||||||||||||
Hazel Levesque | Main | Mentioned | Main | Guest | ||||||||||||||||||||||||
Frank Zhang | Main | Main | Guest | |||||||||||||||||||||||||
Reyna Avila Ramírez-Arellano RARA |
Guest | Mentioned | Main | Main | Main | Guest | Mentioned | |||||||||||||||||||||
Ella | Main | Supporting | Mentioned | Guest | Guest | Mentioned | ||||||||||||||||||||||
Coach Gleeson Hedge | Mentioned | Main | Main | Main | Mentioned | Main | ||||||||||||||||||||||
William "Will" Solace | Guest | Supporting | Supporting | Main | Mentioned | Main | ||||||||||||||||||||||
Iapetus / Bob | Main | Main | Mentioned | |||||||||||||||||||||||||
Apollo Lester Papadopoulos |
Mentioned | Main | Mentioned | Supporting | Mentioned | Main | Mentioned | |||||||||||||||||||||
Margaret "Meg" McCaffrey | Main | |||||||||||||||||||||||||||
Hemithea "Emmie" (née Molpadia) | Main | Mentioned | ||||||||||||||||||||||||||
Lavinia Asimov | Guest | Mentioned | ||||||||||||||||||||||||||
Carter Kane | Main | Main | Mentioned | Main | ||||||||||||||||||||||||
Horus | Main | |||||||||||||||||||||||||||
Sadie Kane | Main | Main | Mentioned | Main | ||||||||||||||||||||||||
Isis | Main | Mentioned | ||||||||||||||||||||||||||
Anubis | Main | Main | ||||||||||||||||||||||||||
Walt Stone | Main | |||||||||||||||||||||||||||
Zia Rashid | Main | Main | ||||||||||||||||||||||||||
Ra | Mentioned | Main | ||||||||||||||||||||||||||
Amos Kane | Main | |||||||||||||||||||||||||||
Set | ||||||||||||||||||||||||||||
Iskandar | Main | Mentioned | ||||||||||||||||||||||||||
Michel Desjardins | Main | |||||||||||||||||||||||||||
Julius Kane | Main | Supporting | Main | |||||||||||||||||||||||||
Osiris | ||||||||||||||||||||||||||||
Ruby Kane | Guest | Supporting | Main | |||||||||||||||||||||||||
Alyssa | Main | |||||||||||||||||||||||||||
Cleo | Main | |||||||||||||||||||||||||||
Felix | Main | |||||||||||||||||||||||||||
Julian | Main | |||||||||||||||||||||||||||
Séan | Main | |||||||||||||||||||||||||||
Shelby | Main | |||||||||||||||||||||||||||
Leonid | Main | |||||||||||||||||||||||||||
Magnus Chase | Mentioned | Main | Mentioned | |||||||||||||||||||||||||
Blitzen "Blitz" | Main | |||||||||||||||||||||||||||
Hearthstone "Hearth" | Main | |||||||||||||||||||||||||||
Samirah "Sam" al-Abbas Loki | Main | |||||||||||||||||||||||||||
Sumarbrander "Jack" The Sword of Summer |
Main | |||||||||||||||||||||||||||
Alex Fierro | Main | |||||||||||||||||||||||||||
Antagonists | ||||||||||||||||||||||||||||
Kronos | Mentioned | Supporting | Main | Mentioned | Main | Mentioned | Mentioned | |||||||||||||||||||||
Gaea / Mother Earth | Character is Silent | Mentioned | Character is Silent | Main | Mentioned | Main | Character is Silent | |||||||||||||||||||||
Octavian | Main | Main | Mentioned | |||||||||||||||||||||||||
Emperor Nero | Mentioned | Main | Supporting | Mentioned | Main | |||||||||||||||||||||||
Emperor Commodus | Guest | Main | Mentioned | Main | Mentioned | |||||||||||||||||||||||
Emperor Caligula | Mentioned | Guest | Mentioned | Main | ||||||||||||||||||||||||
King Tarquin | Mentioned | Main | ||||||||||||||||||||||||||
Apophis | Main | Main | Mentioned | |||||||||||||||||||||||||
Kwai | Main | |||||||||||||||||||||||||||
Vladimir Menshikov | Main | |||||||||||||||||||||||||||
Sarah Jacobi | Main | |||||||||||||||||||||||||||
Setne | Main | Mentioned | Main | |||||||||||||||||||||||||
Loki | Supporting | Main | Mentioned | |||||||||||||||||||||||||
Python | Mentioned | Mentioned | Guest | Mentioned | Guest | Main | ||||||||||||||||||||||
Mortals | ||||||||||||||||||||||||||||
Sally Jackson | Main | Supporting | Mentioned | Guest | Mentioned | Mentioned | ||||||||||||||||||||||
Gabriel "Gabe" Ugliano | Main | Mentioned | ||||||||||||||||||||||||||
Frederick Chase | Guest | Main | Mentioned | Mentioned | Mentioned | Guest | Mentioned | |||||||||||||||||||||
Paul Blofis | Supporting | Guest | Mentioned | Guest | Mentioned | Mentioned | ||||||||||||||||||||||
Beryl Grace | Mentioned | Main | Mentioned | Mentioned | ||||||||||||||||||||||||
May Castellan | Main | Mentioned | Mentioned | |||||||||||||||||||||||||
Tristan McLean | Main | Mentioned | Supporting | |||||||||||||||||||||||||
Estelle Blofis | Mentioned | Guest |
අර්ධ-ලෝහිත කඳවුරේ වික්‍රම
[සංස්කරණය]පර්සි ජැක්සන් සහ ඔලිම්පියන් හි හඳුන්වා දෙන චරිත
[සංස්කරණය]පර්සි ජැක්සන්
[සංස්කරණය]පර්සි ජැක්සන් යනු සැලී ජැක්සන්ගේ සහ සයුරට අධිපති ග්‍රීක දෙවි පොසෙයිඩන්ගේ පුත්‍රයා වන උපදෙවියෙකි. පර්සි මෑන්හැටන්හි නැගෙනහිර ඉහළ කොටසෙහි වාසය කරයි. ඔහුට කළු පැහැ හිසකෙස් සහ මුහුදු කොළ පැහැති ඇස් තිබේ. දක්ෂ කඩු ශිල්පියෙක් වන ඔහු පොත් මාලාව පුරාවටම, Anaklusmos (ඇනාක්ලුස්මස්) (පුරාණ ග්‍රීක භාෂාවෙන් "Riptide/රළ ඉරන්නා") නම් දිව්‍යමය ලෝකඩ අසිපතකට හැඩ වෙනස් කරන බෝල්පොයින්ට් පෑනක් භාවිතා කරයි.
ඔහු පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ කතා මාලාවේ උත්තම-පුරුෂ කථකයා වේ. පර්සි ජැක්සන් චරිතය අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, නෙප්චූන්ගේ පුත්‍රයා, ඇතීනාගේ සලකුණ, හේඩීස්ගේ දෙවොල, ඔලිම්පස්හි රුධිරය, The Hidden Oracle, The Tower of Nero, The Son of Sobek සහ The Crown of Ptolemy යන පොත්වල දී පෙනී සිටියි. චිත්‍රපට අනුවාදවල දී ලෝගන් ලර්මන් විසින් සහ සංගීතමය නාට්‍ය අනුවාදයේ දී ක්‍රිස් මැකරල් විසින් ඔහුගේ චරිතය නිරූපණය කරනු ලැබේ.
ග්‍රෝවර් අන්ඩර්වුඩ්
[සංස්කරණය]ග්‍රෝවර් අන්ඩර්වුඩ් යනු සැටර් වරයෙක් සහ පර්සිගේ හොඳම මිතුරා වේ. ඔහු අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, නෙප්චූන්ගේ පුත්‍රයා, හේඩීස්ගේ දෙවොල, ඔලිම්පස්හි රුධිරය සහ The Burning Maze පොත්වල දී පෙනී සිටියි.
ලූක් කාසලන්
[සංස්කරණය]ලූක් කාසලන් යනු ග්‍රීක දෙවිවරුන්ගේ පණිවුඩකරුවා හර්මීස් සහ මේ කාසලන්ගේ 19 හැවිරිදි පුත්‍රයා ය. ඔහු අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන සහ අවසන් ඔලිම්පියානුවාහි පෙනී සිටියි. චිත්‍රපට අනුවාදවල දී ජේක් ඇබෙල් විසින් ද සංගීතමය නාට්‍ය අනුවාදයේ දී ජේම්ස් හයිඩ්න් රොඩ්‍රිගස් විසින් ද ඔහුව නිරූපණය කරයි.
තාලියා ග්‍රේස්
[සංස්කරණය]තාලියා ග්‍රේස් යනු රූපවාහිනී තරුවක් වන බෙරිල් ග්‍රේස් සහ ග්‍රීක දෙවිවරුන්ගේ රජු සියුස්ගේ දියණියයි. ඇය ඇගේ සොහොයුරා ජේසන් ග්‍රේස්ට වඩා අවුරුදු හතක් වැඩිමල් වන අතර, අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, අවසන් ඔලිම්පියානුවා, අතරමං වූ විරුවා, ඔලිම්පස්හි රුධිරය, The Dark Prophecy සහ The Tyrant's Tombහි දී පෙනී සිටියි. චිත්‍රපට අනුවාදයේ ඇයව නිරූපණය කරන්නේ පැලෝමා ක්වියට්කොව්ස්කි විසිනි.
ටයිසන්
[සංස්කරණය]රාක්ෂ සයුරහි, ටයිසන් හඳුන්වා දෙනු ලබන්නේ පර්සිගේ හිරිහැරයට ලක් වූ මිතුරෙකු ලෙස ය. පර්සිට ඔහුව කඳවුර ගෙන ගිය පසු, ඔහු සයික්ලොප්ස් පැටියෙකු නිසා ඔහු ද පොසෙයිඩන්ගේ පුත්‍රයෙකු බවත්, එබැවින් ඔහු පර්සිගේ අර්ධ සහෝදරයා බවත් අනාවරණය වේ. ඔහු රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, නෙප්චූන්ගේ පුත්‍රයා, ඇතීනාගේ සලකුණ, ඔලිම්පස්හි රුධිරය සහ The Tyrant's Tomb යන පොත්වල දී ඔහු පෙනී සිටියි. චිත්‍රපට අනුවාදයේ දී ඔහුව නිරූපණය කරන්නේ ඩග්ලස් ස්මිත් විසිනි.
නිකෝ ඩි ආන්ජෙලෝ
[සංස්කරණය]නිකෝ ඩි ආන්ජෙලෝ මුල්ම වරට ටයිටන්ගේ ශාපය පොතෙන් හමුවන හේඩීස්ගේ පුත්‍රයෙකි. ඔහු ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, නෙප්චූන්ගේ පුත්‍රයා, ඇතීනාගේ සලකුණ, හේඩීස්ගේ දෙවොල, ඔලිම්පස්හි රුධිරය, The Hidden Oracle සහ The Tower of Nero පොත්වල දී හි ඔහු පෙනී සිටියි.
රේචල් එළිසබෙත් ඩෙයාර්
[සංස්කරණය]රේචල් යනු මීදුම හරහා දැකීමේ හැකියාව ඇති මනුෂ්‍ය ගැහැණු ළමයෙකි. ඇගේ පියා විල් ඩෙයාර් ධනවත් ව්‍යාපාරිකයෙක් වේ. ඇයට මුලින්ම පර්සිව මුණ ගැසෙන්නේ ටයිටන්ගේ ශාපය පොතේ හූවර් වේල්ලේ දී ය. වංකගිරියේ සටනහි ඇය පර්සි හට වංකගිරිය හරහා ඩයිඩලස්ගේ වැඩපොළ වෙත මඟ පෙන්වයි. අවසන් ඔලිම්පියානුවා පොතේ දී ඇය ඇගේ දර්ශන සම්බන්ධව කයිරොන් සමඟ කතා කිරීමෙන් පසු ඩෙල්ෆීහි නව ඔරැකල් බවට පත්වීමට තීරණය කරයි.
ක්ලැරිස් ල රූ
[සංස්කරණය]යුධයට අධිපති ග්‍රීක දෙවි ඒරීස්ගේ දියණිය වන ඇය අර්ධ-ලෝහිත කඳවුරේ ඒරීස් කැබිනයේ හිටපු උපදේශිකාවකි. ඇය අකුණු හොරා, රාක්ෂ සයුර, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, ඇතීනාගේ සලකුණ, හේඩීස්ගේ දෙවොල සහ ඔලිම්පස්හි රුධිරය හි පෙනී සිටියි. චිත්‍රපට අනුවාදයේ දී ඇයව ලෙවන් රැම්බින් විසින් ද සංගීතමය නාට්‍ය අනුවාදයේ දී ඇයව සාරා බෙත් ෆයිෆර් විසින් ද නිරූපණය කරයි.
විල් සොලේස්
[සංස්කරණය]සංගීතයට අධිපති දෙවියා වන ඇපලෝගේ පුත්‍රයෙකි. අවසන් ඔලිම්පියානුවා, අතුරුදහන් වූ වීරයා සහ තවත් පොත් කීපයක පෙනී සිටියි. සුව කිරීමට දක්ෂය.
කැලිප්සෝ
[සංස්කරණය]ඉයාපෙෂස්
[සංස්කරණය]ඇනබෙත් චේස්
[සංස්කරණය]ඇනබෙත් චේස් යනු නුවණට අධිපති ග්‍රීක දෙවඟන ඇතීනා සහ වෙස්ට් පොයින්ට් ඉතිහාස මහාචාර්ය ෆෙඩ්‍රික් චේස්ගේ දරුවා ය. ඇයට මැග්නස් චේස් ඇතුළු පුළුල් පිය පාර්ශ්වයේ පවුලක් ඇත. ඇය අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, අවසන් ඔලිම්පියානුවා, අතරමං වූ වීරයා, The Demigod Diaries, ඇතීනාගේ සලකුණ, හේඩීස්ගේ දෙවොල සහ ඔලිම්පස්හි රුධිරය හි ඇය පෙනී සිටියි. චිත්‍රපට අනුවාදවල දී ඇයව ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ විසින් සහ සංගීතමය නාට්‍ය අනුවාදයේ දී ඇයව ක්‍රිස්ටින් ස්ටෝක්ස් විසින් ද නිරූපණය කරයි.
ඔලිම්පස්හි වීරයෝ හි හඳුන්වා දෙන චරිත
[සංස්කරණය]රෙයිනා ඇවිලා රමිරස්-අරෙල්ලානෝ
[සංස්කරණය]ලියෝ වැල්ඩස්
[සංස්කරණය]ෆෙස්ටස්
පයිපර් මැක්ලීන්
[සංස්කරණය]ජේසන් ග්‍රේස්
[සංස්කරණය]හේසල් ලිවෙස්ක්
[සංස්කරණය]ෆ්‍රෑන්ක් සෑං
[සංස්කරණය]The Trials of Apollo හි හඳුන්වා දෙන චරිත
[සංස්කරණය]ඇපලෝ / ලෙස්ටර් පපඩොපලස්
[සංස්කරණය]ඇපලෝ, ලෙස්ටර් පපඩොපලස්ගේ මනුෂ්‍ය ස්වරූපයෙන්, The Trials of Apollo කතා මාලාවේ ප්‍රධාන ප්‍රධාන චරිතය ලෙස පෙනී සිටියි.
මෙග් මැකැෆ්‍රී
[සංස්කරණය]හෙමිතියා
[සංස්කරණය]Triumvirate Holdings
[සංස්කරණය]Triumvirate Holdings හි දන්නා සාමාජිකයන්:
- නීරෝ අධිරාජ්‍යයා
- කොමෝඩස් අධිරාජ්‍යයා
- කලිගුලා අධිරාජ්‍යයා
- ටාර්කින් රජු
ග්‍රීක-රෝම දේවමය බලවේග
[සංස්කරණය]දොළොස් ඔලිම්පියානුවෝ
[සංස්කරණය]රික් රයෝඩන් ගේ නවකතා වල පෙනී සිටින සියලුම දෙවිවරුන් නියමමඔලිම්පියානුවන් (එනම්, ඔලිම්පස් කඳු මුදුනේ වාසය කරන දෙවිවරුන්) නොවුවත්, සියලුම ග්‍රීක සහ රෝම දෙවිවරුන් සාමාන්‍යයෙන් දොළොස් ඔලිම්පියානුවන්ගේ උප කුලකයක් ලෙස සැලකේ. එනිසා, මාලාවේ බොහෝ චරිත මොවුන් ග්‍රීක-රෝම ප්‍රාථමික දෙවිවරුන්ගෙන් සහ ටයිටන්වරුන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට මෙම අමරණීයයන්ව "ඔලිම්පියන් දෙවිවරුන්" ලෙස හඳුන්වයි.
මනුෂ්‍යයෝ
[සංස්කරණය]මනුෂ්‍යයන් යනු මැජික් සහ දෙවිවරුන්ගේ ලෝකයෙන් පිටත ජීවත් වන මිනිස් චරිත වන අතර, සමහර මනුෂ්‍යයන් ඔවුන්ගේ අධිස්වාභාවික වටපිටාව පිළිබඳව දැනුවත් ව වෙසෙනවා විය හැකිය.
ජැක්සන් පවුල
[සංස්කරණය]- සැලී ජැක්සන් - පර්සිගේ මව.
- ගේබ්‍රියෙල් (ගේබ්) උග්ලියානෝ – සැලීගේ මුල් සැමියා සහ පර්සිගේ සුළු පියා.
- පෝල් බ්ලොෆිස් - සැලී ජැක්සන්ගේ පෙම්වතා සහ පසුව දෙවන සැමියා,
- එස්ටෙල් බ්ලොෆිස් - සැලී සහ පෝල්ගේ දියණිය මෙන්ම පර්සිගේ ළදරු අර්ධ සහෝදරිය,
චේස් පවුල
[සංස්කරණය]- කැරොලයින්, එමා සහ ඕබ්‍රි චේස් - රැන්ඩොල්ෆ් චේස්ගේ බිරිඳ, සහ දියණියන් දෙදෙනා, මැග්නස්ගේ නැන්දනිය සහ ඥාති සොහොයුරියන්.
- ෆෙඩ්‍රික් චේස් - ඇනබෙත්ගේ පියා, රැන්ඩොල්ෆ් සහ නැටලි චේස් දෙදෙනාගේ සොහොයුරා.
- චේස් මහත්මිය - ෆෙඩ්‍රික්ගේ බිරිඳ සහ ඇනබෙත්ගේ සුළු මව.
- බොබී සහ මැතිව් චේස් - ෆෙඩ්‍රික් චේස්ගේ පුතුන් මෙන්ම ඇනබෙත්ගේ අඩ-සොහොයුරන් දෙදෙනා.
- නැටලි චේස් - ඇනබෙත්ගේ නැන්දණිය, මැග්නස්ගේ මව සහ රැන්ඩොල්ෆ් සහ ෆෙඩ්‍රික් චේස්ගේ බාල සොහොයුරිය.
- රැන්ඩොල්ෆ් චේස් - මැග්නස්ගේ සහ ඇනබෙත්ගේ මාමා සහ ෆෙඩ්රික් සහ නටාලිගේ වැඩිමහල් සොහොයුරා.
වැල්ඩස් පවුල
[සංස්කරණය]- රෝසා වැල්ඩස් - ලියෝගේ නැන්දණිය, එස්පෙරන්සා වැල්ඩස්ගේ සොහොයුරිය.
- එස්පරන්සා වැල්ඩස් - ලියෝගේ මවයි.
- සැමී වැල්ඩෙස් – ලියෝගේ මුත්තා සහ හේසල්ගේ හිටපු පෙම්වතා.
මැක්ලීන් පවුල
[සංස්කරණය]- තෝමස් මැක්ලීන් – ට්‍රිස්ටන් මැක්ලීන්ගේ පියා සහ පයිපර්ගේ සීයා.
- ට්‍රිස්ටන් මැක්ලීන් – පයිපර්ගේ පියා,
- ජේන් - ට්‍රිස්ටන්ගේ පෞද්ගලික සහායිකාව. පසුව, ජේන්ව නෙරපා හරිනු ලබන අතර ඒ වෙනුවට මෙලී නම් වළා අප්සරාවිය පත්කර ගනු ලැබේ.
අල් අබ්බාස් පවුල
[සංස්කරණය]- අයේෂා අල් අබ්බාස් - සෑම්ගේ මියගිය මව
- ජිඩ් සහ බිබි – සෑම්ගේ මව් පාර්ශ්වයේ ආච්චි සහ සීයා.
- අමීර් ෆැඩ්ලන් - සෑම්ගේ පෙම්වතා සහ අබ්ඩෙල් ෆැඩ්ලන්ගේ පුත්‍රයා. සෑම් සහ අමීර් දෙදෙනාම අහමඩ් ඉබ්න් ෆැඩ්ලන්ගෙන් පැවත ඒ.
දාමරිකයෝ (Bullies)
[සංස්කරණය]පහත පුද්ගලයන් ප්‍රධාන චරිතවලට පාසල්වල දී දාමරිකකම් (bullying) ඇත:
- නැන්සි බොබ්ෆිට් - යැන්සි ඇකඩමියේ පර්සි සහ ග්‍රෝවර් හට දාමරිකකම් පාන්නිය.
- මැට් ස්ලෝන් - මෙරිවෙදර් පාසැලේ පර්සි සහ ටයිසන් හට දාමරිකකම් පාන්නා.
- ඉසබෙල් - විල්ඩර්නස් පාසැලේ පයිපර්ට දාමරිකකම් පාන්නිය.
- රූෆස් - වර්ණවත් ළමුන් සහ ඉන්දියානුවන් සඳහා වූ ශාන්ත ඇග්නස් ඇකඩමියේ හේසල්ට දාමරිකකම් පාන්නා.
වෙනත් මනුෂ්‍යයෝ
[සංස්කරණය]- බැරී අල්-ජබාර් - සෑම් සහ අමීර්ගේ පවුලේ මිතුරෙක්.
- බෙරිල් ග්‍රේස් - තාලියා සහ ජේසන් ග්‍රේස්ගේ මව.
- කේඩ් සහ මිකී - ඇපලෝ කොල්ලකෑම සඳහා නීරෝ විසින් එවන ලද මැරයන් දෙදෙනා.
- එමා සහ ලිස් - සාඩී කේන්ගේ මිනිස් මිතුරියන් දෙදෙනා.
- එස්තර් - ඇට්ලන්ටා හි ජිමී කාටර් ජනාධිපති පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය.
- පොලිස් නිලධාරි ගෝමස් - බොස්ටන්හි පොලිස් නිලධාරියෙක්.
- හොවවර්ඩ් ක්ලේමෝර් – ඇලබැස්ටර් ටොරින්ටන්ගේ ආරක්ෂකයා.
- ජූලියන් රමිරස්-අරෙල්ලානෝ - රෙයිනා සහ හයිලාගේ පියා.
- මේ කාසලන් – ලූක්ගේ මව.
- මොරිස් සහ එඩී - අන්තර්ජාතික කරුණාව; දයාබර සත්වෝද්‍යාන ප්‍රවාහන සේවයේ සේවකයින් දෙදෙනෙක්.
- ෆෝස්ට් මහතා සහ මහත්මිය - රූබි කේන්ගේ දෙමාපියන්, කාටර් සහ සාදිගේ මව් පාර්ශ්වයේ ආච්චි සහ සීයා.
- මරියා ඩි ආන්ජෙලෝ – නිකෝ සහ බියන්කාගේ මව.
- මාරි ලෙවෙස්ක් - හේසල්ගේ මව.
- ඩෙයාර් මහතා - රේචල්ගේ පියා. සැකිල්ල:Rick Riordan